Mobitel internet problem !!!!!!!!!!!!!!!!!!!!!!!

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මට ඩයලොග් එපා වෙලා මොබිටෙල් එකක් ගත්තා දෑන් ඒකත් එහෙමයි... කාට කියන්නද මේවා!

ටික වෙලාවක් යනකොට download speed එක 0.00 වෙනවා.. ඊටපස්සේ disconnect කරලා connect කරන්න ඕන ඒතකොට හරියනවා.. ආයෙත් ටික වෙලාවකින් dl speed එක 0.00 වෙනවා.. ආයෙත් disconnect කරලා connect කරන්න ඕන.. මල වදයක් බන්.

dongle.jpg


කවුරුහරි දන්නවානම් මේකට කරන්න පුලුවන් දේ කියලා දීපන්කො..

මගේ ඩවුන්ලෝඩ්ස්, බිස්නස්, වෑල ඔක්කොම හබක් වෙලා මේ ඉලව්ව හින්දා..

මේ තියෙන්නේ දෑනට තියෙන settings..

dongle2.jpg


dongle3.jpg
 
  • Like
Reactions: Garfield_

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් හිතෙන්නෙ ඕක ඩොංගල් එකේ අවුලක්.. එහෙමත් නැත්තං සොෆ්ට්වෙයාර් එකේ.. මගේ ඩොංගල් එක PROLINK.. ඔය සොෆ්ට්වෙයාර් එකම තමා තියෙන්නෙ.. ඔය කේස් එක මටත් එනවා සමහර වෙලාවට..:yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මට නම් හිතෙන්නෙ ඕක ඩොංගල් එකේ අවුලක්.. එහෙමත් නැත්තං සොෆ්ට්වෙයාර් එකේ.. මගේ ඩොංගල් එක PROLINK.. ඔය සොෆ්ට්වෙයාර් එකම තමා තියෙන්නෙ.. ඔය කේස් එක මටත් එනවා සමහර වෙලාවට..:yes:

    ZTE MF100
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    නැහැ මචන් මගේ තියෙන්නේ ZTE MF 190B කියන එක. මගෙත් ඔහොම උනා. මම උන්ට කම්ප්ලේන් කරා.. උන් මට කිව්වා උන්ගේ base එකේ අවුලක් තිබිලා හැදුවා හරි යයි කියලා. දවස් 2-3 හරි ගියා. දැන් ආපහු slow වෙලා තියෙන්නේ. මල වදේ බන්...:angry::angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :confused::confused::confused:
    මචෝ ,,,,ඇත්තද දන්නේ නැහැ
    DIALOG එකෙන් දෙන DONGLE එක පාවිච්චි කරනවානම් ඔහොම වෙන්නේ නැහැ කියලා
    මට DIALOG එකේ එකෙක්ම කිව්වා .............
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    :confused::confused::confused:
    මචෝ ,,,,ඇත්තද දන්නේ නැහැ
    DIALOG එකෙන් දෙන DONGLE එක පාවිච්චි කරනවානම් ඔහොම වෙන්නේ නැහැ කියලා
    මට DIALOG එකේ එකෙක්ම කිව්වා .............

    uba kokatath wena network ekaka sim ekakuth dala balapan ... mobitel nam ithin service quality gena katha karala wedak nae :dull:

    Dialog gindara wage wada.. Mobitel thama disconnect wenne

    :baffled::oo::eek::rolleyes: uba thread owner ge fake ekakda? :rofl:

    මේක Dialog එකෙන් දුන්න උන්ගේ ලොගෝ එකත් ගහල ලොක් කරල තිබ්බ ZTE MF-100 ඩොන්ගල් එක.. මම උන්ගේ සිම් එකෙක් තමයි මෙච්චර කල් පාවිච්චි කරේ. පස්සේ මේ ලෙඩේ ආවට පස්සේ ඩොන්ගල් එක අන්ලොක් කරගෙන මොබිටෙල් සිම් එකක් ගත්තා.. ඒකත් දෑන් එහෙම තමයි.. හෑම තිස්සේම DL speed 0.00 වෙනවා.. ඊට පස්සේ disconnect කරලා connect කරන්න ඕන.. මල වාතයක් බන්.. යකෝ සල්ලි ගෙවලාත් කිසිම වදයක් නෑතිව ඉන්ට්නෙට් ගන්න බෑරි රටක්නේ මේක. :angry:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    na machan oya dialog, mobitel dan usersla wadi hendai disconect wenne... 3g signal adu wadi wenawa ekai ohoma wenae
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    eka dawasak nam matath ehema una dannam hari ada 4.0 mbps walata speed una connection eka
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    First check whether it same from another dongle. you can do it from 3g enabled mobile phone. according to the my experience huwaie dongles are very effective with mobile partner software.
    if its same make complaint to mobitel , u have to ask reference number and follow it daily
     
    Dec 9, 2012
    73
    2
    0
    Dongle eke aulak machan, try Huawei E173 or E303. ZTE MF100 black dongle eke signal aulak thiyanawa,bt white eke aulak ne. Anyway dan dialog HSPA aththatama hodai.Un islandwide towers 1500kata wadiya upgrade kerala thiyenne maxxa wage wada. Mage kalin awe 200-300kbps. Dan 3Mbps enawa signal adu welath