ලැජ්ජයි

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    මත්පැන් පානයෙන් ලෝකයෙන්ම 4 වැනි ස්ථානය!

    විශ්වාස කරන්නත් බැ! නොකරත් බැ!:confused:
    යකෝ මෙච්චර බෙබලා ඉන්න රටක්ද මේක!:angry::no:

    New+Picture.bmp

    ලෝකයෙ වැඩිපුරම මත් පැන් පාවිච්චි කරන රටවල් අතර 4 වැනි ස්ථානයේ සිටින්නේ ලංකාව බවට කැපිටල් එලායන්ස් නැමැති සමීක්ෂන ආයතනය පවසනවා.

    ඒ මත්පැන් පානය පිළිබඳ ලොව වටා රටවල් සමඟ සිදු කල සමීක්ෂණයට අනුවයි.

    ලංකාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් සිදුකර ඇත්තේ 2012 වසරේදීය.එය මත්පැන් ලීටර් මිලියන 85කි.

    ලංකාවේ මත්පැන් පරිභෝජනය ක්රමයෙන් වර්ධනය වූවත් එය 2008 හා 2009 වසර වල මඳක් අඩුවී තිබෙනවා. ලංකාවේ පැවති යුධමය තත්ත්වය එයට හේතුවූ බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

    2009 වසරේදී ලංකාවේ මත්පැන් පරිභෝජනය ලීටර් මිලියන 60-65ත් අතර වේ. 2010 දී එය 21%කින් ඉහල ගොස් තිබෙනවා.2011 වසර වනවිට එය ජන අනුපාතය හා සැසඳිමේ පරොභෙජනය කළ මත්පැන් ප්රමාණය සෑම කෙනෙකුම මත්පැන් ලීටර් 11.2 ක මත්පැන් ප්රමාණයක් පාවිච්චි කර ඇති ප්රමාණයට සමානය.

    ලංකාවේ මත්පැන් ඉහල යාමේ ප්රවනතාව සැලකීමේදී 2015 වනවිට ලංකාවේ මත්පැන් භාවිතය මිලියන 93 ඉක්මනවන බවයි ඔවුන් අනුමාන කරන්නේ.එම සමීක්ෂනය අනුව ලංකාව ලොව මත්පැන් පානය අතින් 4 වන ස්ථානයේ පසුවෙද්දී අපට ඉදිරියෙන් සිටින්නේ චෙක් රාජ්ය, ප්රංශය හා රුසියාවයි.

    2005 වසරේ කරන ලද සමීක්ෂනයකට අනුව ලෝව මත්පැන් පානය කරන රටවල් අතර ලංකාව පසුවුනේ 79 වන ස්ථානයේය.2005 වසරේ සිට මෙරට ඉදිරිපත් කල කිසිදු මත්පැන් විරෝධී වැඩසටහනක් සාර්ථක නොවූ අතර රජයේ මැති ඇමතිවරුන් හට හා දේශපාලනික හෙංචයියන් හට සීමාවක් රහිතව බාර් සඳහා බලපත්ර ලබාදීම මෙයට ප්රධාන හේතුවයි.

    liq.JPG

    New+Picture.bmp
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ශ්‍රී ලංකාව සංවර්ධිත රටවල් අතරට පැමින ඇත. :rofl::oo::P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇයි,,,,
    උබ කියන්නේ මුස්ලිම් කොල්ලෝ බොන්නේ නැහැ කියලාද ........

    බොනවා ඇති බට් ලංකාව ගත්තා නම් මචන් මේ පන්සිල පද 5 හරියට පිළිපදින්නේ නෑ නේ මචන් ඒකයි සබ්ජෙක්ට් එක :baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොනවා ඇති බට් ලංකාව ගත්තා නම් මචන් මේ පන්සිල පද 5 හරියට පිළිපදින්නේ නෑ නේ මචන් ඒකයි සබ්ජෙක්ට් එක :baffled:
    මගේ යාලුවෝ ඉන්නවා බන් පැලෙන්න ගහන ,,,ඒකයි ඇහුවේ.
    පන්සිල් රකින අය අද කාලේ හොයාගන්න අමාරුයි බන් .............
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගේ යාලුවෝ ඉන්නවා බන් පැලෙන්න ගහන ,,,ඒකයි ඇහුවේ.
    පන්සිල් රකින අය අද කාලේ හොයාගන්න අමාරුයි බන් .............

    ඇගිලි 5ම එක වගේ නෙවෙයි නේ මචා ඔව් ඒක ඇත්ත:yes: දුකට කාරණාව තමයි මචන් ලංකාව බුදුන්ගේ රට කියන කට්ටියම ශොට් එක් දෙන එක තනි කර කෙළින්නේ පිස්සු:baffled::baffled:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මත්පැන් පානයෙන් ලෝකයෙන්ම 4 වැනි ස්ථානය!

    විශ්වාස කරන්නත් බැ! නොකරත් බැ!:confused:
    යකෝ මෙච්චර බෙබලා ඉන්න රටක්ද මේක!:angry::no:

    New+Picture.bmp

    ලෝකයෙ වැඩිපුරම මත් පැන් පාවිච්චි කරන රටවල් අතර 4 වැනි ස්ථානයේ සිටින්නේ ලංකාව බවට කැපිටල් එලායන්ස් නැමැති සමීක්ෂන ආයතනය පවසනවා.

    ඒ මත්පැන් පානය පිළිබඳ ලොව වටා රටවල් සමඟ සිදු කල සමීක්ෂණයට අනුවයි.

    ලංකාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් සිදුකර ඇත්තේ 2012 වසරේදීය.එය මත්පැන් ලීටර් මිලියන 85කි.

    ලංකාවේ මත්පැන් පරිභෝජනය ක්රමයෙන් වර්ධනය වූවත් එය 2008 හා 2009 වසර වල මඳක් අඩුවී තිබෙනවා. ලංකාවේ පැවති යුධමය තත්ත්වය එයට හේතුවූ බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

    2009 වසරේදී ලංකාවේ මත්පැන් පරිභෝජනය ලීටර් මිලියන 60-65ත් අතර වේ. 2010 දී එය 21%කින් ඉහල ගොස් තිබෙනවා.2011 වසර වනවිට එය ජන අනුපාතය හා සැසඳිමේ පරොභෙජනය කළ මත්පැන් ප්රමාණය සෑම කෙනෙකුම මත්පැන් ලීටර් 11.2 ක මත්පැන් ප්රමාණයක් පාවිච්චි කර ඇති ප්රමාණයට සමානය.

    ලංකාවේ මත්පැන් ඉහල යාමේ ප්රවනතාව සැලකීමේදී 2015 වනවිට ලංකාවේ මත්පැන් භාවිතය මිලියන 93 ඉක්මනවන බවයි ඔවුන් අනුමාන කරන්නේ.එම සමීක්ෂනය අනුව ලංකාව ලොව මත්පැන් පානය අතින් 4 වන ස්ථානයේ පසුවෙද්දී අපට ඉදිරියෙන් සිටින්නේ චෙක් රාජ්ය, ප්රංශය හා රුසියාවයි.

    2005 වසරේ කරන ලද සමීක්ෂනයකට අනුව ලෝව මත්පැන් පානය කරන රටවල් අතර ලංකාව පසුවුනේ 79 වන ස්ථානයේය.2005 වසරේ සිට මෙරට ඉදිරිපත් කල කිසිදු මත්පැන් විරෝධී වැඩසටහනක් සාර්ථක නොවූ අතර රජයේ මැති ඇමතිවරුන් හට හා දේශපාලනික හෙංචයියන් හට සීමාවක් රහිතව බාර් සඳහා බලපත්ර ලබාදීම මෙයට ප්රධාන හේතුවයි.

    liq.JPG

    New+Picture.bmp

    Ai ban ochchara boru kiyanne ? Source eka kiyapan