Maththala RAJAPAKSHA AIRPORT -PROUD TO BE A SRILANKAN.

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ඔව් ඔව් අපිට අඩුපාඩුව ගුවන් තොටුපළක් විතරනේ අනිත් ඔක්කොම හරි , කන්න බොන්න අදින්න නැතිඋනත් කමක් නෑ ගුවන් තොටුපළක් තිබ්බම හරි , කොමිස් හොර හැත්ත :angry::angry::angry::angry::angry::angry:
 

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
Yako hama detama hoda leadership ekak one...Yudde dinuwa ekatath umba ehema ma kiyapan ?????? yako mahinda niyama leader oya monawa kiwwath.. niyama idiri dakmak athi naayakayek...
මහින්ද ලීඩර් වෙලා හිටියම හරි ? ෆොන්සේකා මහත්තයයි හමුදාවයි මොකුත් කළේ නැහැනේ , ගුනමකු පරයා :angry::angry::angry:
 

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    [/CODE]
    මහින්ද ලීඩර් වෙලා හිටියම හරි ? ෆොන්සේකා මහත්තයයි හමුදාවයි මොකුත් කළේ නැහැනේ , ගුනමකු පරයා :angry::angry::angry:
    ෆොන්සේකා මහත්තය kollo gahuwa !!!
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28

    thopilata hodata highway wala yanna hodai ,dan methana puk talk denawa...yakoo kuhaka wenna epa otuwo... thota vision ekak nathi unata RAJAPAKSHA warunta niyama dakmak thiyenawa....issara wageda dan ,agata danena development ekak kare owun witharai!!!!!!!

    pala pala toiyo yanna. thiyenawa gakanna dushane wanchawa. redda thaami dakkma. thota pissek p*ke arala wage penne.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ඔතන වැසිකිලියටත් නම තියමු රාජපක්ෂ වැසිකිලි සංකීර්ණය කියල. රෙන බෙට්ටක් ගානෙ ආඩම්බර වෙන්න පුලුවන් :confused:
     

    ROFL

    Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    රාඡපක්ෂ ගේ අම්ම අප්පලගේ සල්ලි වලින් හැදුවා වගේ නේ හැම රෙද්දටම ඌගේ නම දාන්නේ .මෙහෙම අසහන කාරයෙක් ලෝකේවත් නැතුව ඇති :lol:ටිකක් ලොකුවට බෙට්ටක් දැම්මත් එක රාඡපක්ෂ .

    dan tiyena katunayake airport eke nama mokadda bun? bmich kiyanne mokadda bun? maligawatte tiyena ground eke nama mokadda? bun? :rolleyes: :lol: uba nam gon huttek
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    සුභ අනාගතයක්
    හම්බන්තොට වරාය
    අංක දෙක
    හම්බන්තොට ගුවන් තොටුපොල
    පිස්සු නැත්නම් ෂෝක් ඕයි..


    :yes::yes::yes::yes::yes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    යකුනේ ඕක කොහේ හැදුවත් ලංකාව ඇතුලෙනෙ හදල තියෙන්නෙ.කොළඹ ඉන්න එකෙක් කෑගහනව දැන් මත්තල යන්න ඔනෙ කියල රට යන්න.එතකොට හම්බන්තොට ඉන්න එකෙකුට හරි යාපනේ ඉන්න එකෙකුට හරි ඔය කතාව සදාරණ නෑ.ඒකට තමයි හයි වේ එකක් හදල තියෙන්නෙ.කොළඹ එයා පෝර්ට් එක පට්ට ඇන්ටික් එකෙක්.ලොකු පේලෙන් ගෙන්නත් බෑ.අනික එයාර් පෝර්ට්,හයි වේ,හර්බර් කියන්නෙ රටක දියුණුවට ගොඩක් උදවුවෙන සාදක.බඩු ගනන් තමයි.ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නෙමේ.ඕනෙම රටකට ඔය ප්‍රශ්නෙ බලපාන්ව.අද වෙනකම් ලංකාවෙ එකෙක් හමතේ මැරුන කියල මම අහල නෑ.බඩගිනි නම් රස්සාවක් කරපල්ල.හැම එකාම ටයි පොලු රස්සා හොයනව.ඔය බඩු මිල වැඩී කියන එකෙක් වත් පාරක් අතුගාල සල්ලි හොයයි ද.නැත්තම් රස්සාවට කුණු ඇදල සල්ලි හොයයිද.නෑ ඒව කරන්නෙ නෑ.මොකද මහන්තත්ත කම නිසා.පිට ඉඳල බැලුවොත් ලංකාව යන්නෙ හොඳ පාරෙ.අපේ උන්ගෙ ලිං ගෙඹි මානසිකත්වය කවදාවත් නැතිකරන්න බෑ.හැබැයි මහින්ද ලොක්කගෙ ඒකාදිපති පාලනේ ගැන විවේචන තියනව.ඒත් ඌ රට හදනව..කොළඹ හරි නුවර හරි ,හම්බන්තොට හරි ඒ යක හදන්නෙ රට.හැබැයි ඌට අපේ මිනිස්සුන් ගෙ ඔලුගෙඩි හදන්න බෑ.

    මම කාටවත් කඩේ යන එකක් නෙමේ.වෙන රටක පුක ඉරාගෙන වැඩකරල ලංකවටත් සල්ලි එවන එකෙක්.

    think.gif
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    ane bola p**** pa** enna enna hamadama artike watenawa .. puluwan tharam loketama naya wenawa.. ewa anthimata gewanne kawda me rate inna ahinsaka minissu.. ratak hadanna oni rate artike diyunu karala apema rate mudal walin misak wenin rata walata naya wevi neme..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලංකා නිව්ස් වෙබ්හි කසුරිගෙ මාරයි මාරයි ලිපිය කියැවූයෙමි. මමද පසුගිය දිනක මත්තල ගුවන් තොටුපොළට ගියේ ඉදිවෙමන් පවතින මත්තල රුපගත කිරීමකටය. එහි ඇති මාර ආශ්චර්යයක් නොමැත. එය කුහක කමින් පවසන්නක් නොවේ.ලංකාවේ හම්බන්තොට යනු ජනාධිපතිවරයාගේ පෞද්ගලික බූදලයක් නොවන නිසා ලංකාවේ කුමන ප‍්‍රදේශයක් සංවර්ධනය වුවත් එය රටට වැඩදායි වනවා මින එය රාජපෂලාට පමණක් නොවේ. කෙසේවුවත් එම ගමනේදී මා අත්වින්ද එකම කාරණය මේ සා විසල් දුරක් ගෙවා මෙයින් පිටරට යන්නට එන ජනතාව ට හම්බන්තොට නගරයේ සිටම විශාල දුරක් ගෙවා මත්තලට ළගා විය යුතුය. කාරුහෝ මෙයින් පිටව යන්නට එනවානම් එය විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය. එමෙන්ම මෙහි ගොඩ බැස්ස කෙනෙකුට තම ගම් බිම් කරා යන්නට වන දුර අප‍්‍රමානය .

    එහි ලාංකික සිවිල් ඉංජිනේරු වරයෙකුගෙන් මා විමසා සිටියේ මෙයින් අපේක්‍ෂා කරන ලාංකීක ගුවන් ගමන් මගියන් කව්ද යන්නයි .ඔහුට අනුව මෙයින් වඩාත් පහසුවක් වන්නේ ඌව, දකුණ සහ අම්පාර ආදී ප‍්‍රදේශවල ජනතාවට ය. කටුනායක යම් කොටසක් සංවර්ධන කටයුතු වලට වසා දමන බවත්, එය සම්පූර්නයෙන්ම වසා නොදමන බවත්, එය එලෙස වසා දමා මත්තලින් පමණක් මේ ගුවන් ගමන් කාර්ය කළ නොහැකි බවත් පෙන්වා දෙනු ලැබීය.

    එමෙන්ම මත්තල ඉදිවෙන ගුවන් තොටුපෙළ කසුරි ට ආශ්චර්යයක් වන්නේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඔහු එලෙස නොලිව්වානම් ඔහුගේ තැන ආරක්‍ෂා කරගැනීමට නොහැකි වන නිසාය. රන්මිණි තැන්න ආරම්භ කරනවිට ද පිට කසන මාධ්‍ය කරුවෝ එය හොලිවුඩයේ මහා චිත‍්‍රාගාර හා සම කළේය. දකුණු ආසියාවේ මහා ආශ්චර්යමත් සිනමා හා ටෙලි ගම්මානය මෙය බව පුනු පුනා වර්ණනා කරමින් ලිවූහ. එහි ඇති මළදානයක් නැත. එහි රුගත කිරීම් කිරීමට විශාල මුදල් කන්දරාවක් වැයවේ. චිත‍්‍රාගාර යනු නිර්මාණ කරුවන්ට අවැසි, ලාභදායි සහ සහනදායි විය යුතු දෙයක් විනා ආණුඩුවේ ඕනෑකම් පිරිමසා ගැනීමට මුදල් සොයා ගත හැකි දෙයක් නොවේ. එහෙත් රන්මිණි තැන්න බොල්පිණි තැන්නක් බවට පත්වීම වැලක් විය නොහැක. රාජ මහේන්ද්‍රන් ඇතුළු මෙරටට විවිධ වැඩ සටහන් ගෙන්වන නාලිකා වළින් ගසා ගත් බදු මුදලින් ඉදිකළ රන්මිණි තැන්න දෙවන වරට සෙරන්ඩිබ් නමින් කළ එළි දැක්වූයේ ද මත්තල විවෘත කිරීමට දින කිහිපයකට පෙරය. මත්තල යන එන අයට සෙරන්ඩිබ් මතු දිනක හොඳ හෝටල් සංකිර්ණයක් සහ නවාතැන් පොළක් වනුඇත. එය දැන් පෞද්ගලික සමාගමක් කිරීමට යන බවද නොරහසකි.

    අනුන්ගේ බදු මුදල්වළින් මෙලෙස ගොඩනගන ලද කලාකරුවන්ට සිනමාවට, ටෙලිනාට්‍ය වලට ගොඩ නැගූ රන්මිණි තැන්න හෙට දවසේ ව්‍යාපාරිකයන්ට හොඳ තැනක් වනු ඇත. මත්තල යනවිට අපට දැනෙන්නේ මාගම්පුර වරාය ට සිදුවූ දේම මත්තලටත් විය හැකි බවයි. අද රත්මලාන, කොග්ගල ගුවන් පත බාවිත වන්නේ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහාය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළු පවුලේ අයට හම්බන්තොටින් ගොඩ බසින්නට, මාගම්පුර වරායත්, ගුවන් තොටුපොළත් යන දෙකම සාදා තිබේ. ඔවුන් බලයෙන් පහව ගිය දිනක මේවා යෙහි ලැගුම් ගන්නේ කව්ද යන්න අමුතුවෙන් ලියා තැබිය යුතු නොවේ.

    අප එලෙස ප‍්‍රාර්ථනා නොකරමු. මන්ද මේ සියල්ලටම වැයකොට ඇත්තේ දහදිය කඳුලූ මතින් හරි හම්බ කරනා මිනිසුන්ගේ මුදල්ය.

    කසුරිලා පිට කසනවාට ගෙවන මුදල්වළින් නොවේ. පිටරට දුක්විඳිනා දුප්පත් මිනිසුන් සහ මෙරට දුක්විඳ හරි හම්බ කරනා, කුසට වේලක් නොකා -නොබී දහදිය වගුරනා මිනිසුන්ය. නුපන් දරුවන් පවා මේ ආශ්චර්යයන්ට ණය ගෙවිය යුතුය.

    රනිල් වික‍්‍රම සිංහලාට ආව් ආව් කියන්නට කසුරිලා අද උත්සාහ කරත් මේ රටේ මිනිස්සුන්ට දැනෙමින් තිබෙන පරම සත්‍ය එසේ නොවේ. ආසියාවේ ආශ්චර්ය ගොඩනැගිලිවළින් හම්බන්තොට පමණක් සදන්නට පුළුවන්නම් එය හම්බන්තොට ආශ්චර්ය විනා ආසියාවේ ආශ්චර්ය නොවනවා සේම මේ රටේ කුසගින්නේ සිටින, රැකියා විරහිතව සිටින මෙන්ම, දිනකට සිදුවන ළමා අපචාර ස්ත‍්‍රී දූෂණ, මංකාල්ලකෑම්, අතුරු දහන්වීම්, මරා දැමීම් ,බිය වැද්දීම්, දූෂණය නාස්තිය ,කොපමණද ?

    මේ වසරේ ආරම්භයේම පමණක් රන්මිණි තැන්න' සෙරන්ඩිබ්' කරන්නට මෙන්ම මත්තල සංදර්ශණ පවත්වන්නට, දැයට කිරුළ පවත්වන්නට ,ඇතුළු විවිධ රාජ්‍ය සංදර්ශණ වළට කොතරම් මුදලක් නාස්ති කරණවාද? මේවාටත් කසුරිලා මාරයි කියනවාද? විදුලි බිල, පෙට්ට‍්‍රල්, ඞීසල් ගාස්තු ඇතුළුව ,ආහාර මිළ, ගෑස් මිළ දවසින් දවස ඉහළ යද්දීත් කසුරිලා හෘද සාක්‍ෂියට එකගව මාරයි කියනවාද? රනිල් මාරයි නොවේ. මහින්ද මාරයි . ඔහේලාට මේවා නොතේරෙනවැයි? මක්කෙයි මේවා ගැන හිතන්නේ?

    ජාතිවාදය කර පින්නා ගෙන මේ රට කවන රාජපක්‍ෂලාට මාරයි ඕයි කියන්නැතුව කසුරිලා වැනි ජඩ මාධ්‍යවේදීන් කරණ මේ මාරයි කියවිල්ල රට විකිණී රාජපක්‍ෂලා මඩි තර කරගන්නා විට මාරයි ගෑවෙන්නෙති එක, ලියැවෙන්නැති එකද මාරයි ය. ලංකාව වටේම රාජපක්‍ෂ ගුවන්පාලම්, පාසල්, රෝහල්, ක‍්‍රීඩාගාර, නැව් තටාක ,ගුවන්තොටුපොළවල්, හෝටල්, පාරවල්, නාට්‍ය ශාලා ,උද්‍යාන, වෙහෙර- විහාර, පුරාවස්තු, ගංගා- ඇළ-දොළ, මෙන්ම මතුදිනක මේ රටද රාජක්‍ෂ ලංකා වනු ඇත, ඉන්දියන් සාගරය රාපක්‍ෂ සාගරය වෙනු ඇත. බේරුවල් බොක්ක රාජපක්‍ෂ බොක්ක වනු ඇත. බෙංගාල බොක්කද එසේ වනු ඇත. කසුරිලා ට ඒවාත් මාරයි ඕයි වනු ඇත.
    -උපුටා ගැනිමකි-
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    ලංකාවට මුදල් නැති තමි නය අරගෙන මේවා හැදුවේ .ඊට පස්සේ මෙවගින් ලැබෙන ආදායමින් ඒ නය පිය වන අතරේ, රට සන්වර්දනයත් වේගයෙන් සිදුවෙනවා...ඒ පොඩි දෙය තේරුම් ගන්න බැරි මැටි මොලේක්ල්ද උඹ ?


    :baffled::baffled::baffled: සුභ අනාගතයක් !!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dan tiyena katunayake airport eke nama mokadda bun? bmich kiyanne mokadda bun? maligawatte tiyena ground eke nama mokadda? bun? :rolleyes: :lol: uba nam gon huttek

    ඒ ඒ අය රටේ අවශ්‍යතාවලට හරියන්න ගුවන්තොටුපල, ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා හදලා ඒ ඒ අයගෙ නම් දාගත්තා සීමාවක් ඇතුව.
    ඒ ව්‍යාපෘති වල සාර්ථකත්වය හා රටේ සංවර්ධනයට වෙච්ච දායකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
    මේ රජතුමා රට චීනෙට උගස් කරලා ගත්ත සල්ලි නාස්ති කර කර කිසිම ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘති කරනවා හුදෙක් එයාගෙ නම දාගන්න.
    හොඳම උදාහරණය තමා හම්බන්තොට වරාය.
    ඒකයි ගොනෝ වෙනස. :P
     
    Last edited:
    • Like
    Reactions: krrishkevin

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    maththalaairportmodel.jpg


    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල ඕපන් වෙන්න තව දවස් කිහිපය.ශ්‍රී ලංකාවේ අබිමානය ය මුළු ලෝකයටම පෙන් වමින් ,ගරු මහින්ද රාජපක්ෂ ඇතුළු මෙය සදහා වැඩකරපු පුද්ගලයින් අතින් මේක ඕපන් වෙන්න තව ටික දවසය්. .අපිට හීනයක් වෙලා තිබ්බ තවත් ගුවන් තොටුපලක් ඕපන් වීම පිළිබද කුහම මිනිස්සු වෙන්නේ නැතුව ,මුළු හදවතින්ම සතුටු වෙලා ඒ පිලිබට ස්තුතිය ජනාදිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදීම තමි අපේ .යුතුකම. දැන් ලංකාව තවත් දියුණුවේ මාර්ගයේ වේගයෙන් යන්න ගනීවි .හම්බන්තොට සංවර්දනය තුලින් මුළු ලංකාවම වේගෙන් දියුණු වේවි. රාජපක්ෂ වරුන්ගේ ඉදිරි දැක්ම කුහුක නොවී හරි දෙය ට හරි තැන ලබා දීම අපේ යුතුකමය්. ඔබ සැමට සුබ අනාගතයක් !!!

    ela