යකුනේ ඕක කොහේ හැදුවත් ලංකාව ඇතුලෙනෙ හදල තියෙන්නෙ.කොළඹ ඉන්න එකෙක් කෑගහනව දැන් මත්තල යන්න ඔනෙ කියල රට යන්න.එතකොට හම්බන්තොට ඉන්න එකෙකුට හරි යාපනේ ඉන්න එකෙකුට හරි ඔය කතාව සදාරණ නෑ.ඒකට තමයි හයි වේ එකක් හදල තියෙන්නෙ.කොළඹ එයා පෝර්ට් එක පට්ට ඇන්ටික් එකෙක්.ලොකු පේලෙන් ගෙන්නත් බෑ.අනික එයාර් පෝර්ට්,හයි වේ,හර්බර් කියන්නෙ රටක දියුණුවට ගොඩක් උදවුවෙන සාදක.බඩු ගනන් තමයි.ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නෙමේ.ඕනෙම රටකට ඔය ප්රශ්නෙ බලපාන්ව.අද වෙනකම් ලංකාවෙ එකෙක් හමතේ මැරුන කියල මම අහල නෑ.බඩගිනි නම් රස්සාවක් කරපල්ල.හැම එකාම ටයි පොලු රස්සා හොයනව.ඔය බඩු මිල වැඩී කියන එකෙක් වත් පාරක් අතුගාල සල්ලි හොයයි ද.නැත්තම් රස්සාවට කුණු ඇදල සල්ලි හොයයිද.නෑ ඒව කරන්නෙ නෑ.මොකද මහන්තත්ත කම නිසා.පිට ඉඳල බැලුවොත් ලංකාව යන්නෙ හොඳ පාරෙ.අපේ උන්ගෙ ලිං ගෙඹි මානසිකත්වය කවදාවත් නැතිකරන්න බෑ.හැබැයි මහින්ද ලොක්කගෙ ඒකාදිපති පාලනේ ගැන විවේචන තියනව.ඒත් ඌ රට හදනව..කොළඹ හරි නුවර හරි ,හම්බන්තොට හරි ඒ යක හදන්නෙ රට.හැබැයි ඌට අපේ මිනිස්සුන් ගෙ ඔලුගෙඩි හදන්න බෑ.
මම කාටවත් කඩේ යන එකක් නෙමේ.වෙන රටක පුක ඉරාගෙන වැඩකරල ලංකවටත් සල්ලි එවන එකෙක්.