Maththala RAJAPAKSHA AIRPORT -PROUD TO BE A SRILANKAN.

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Uba vitarak nevei apith ratata adarei... ratata avashya deyak karanam satutu wenna thibba. onna dan oke vadata yana eun hena sathutin aththe, me davsvala mahinda mamaage pics valata vanda vanda athi. eth tika davasakin okata plane en enthiva bankoloth unama, unta padi denna beriunama oken ain karala daai kattiyava tika tika, anna edata maharajage ammatath ekka un baniy.
     

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    uba adambara weyan.apita nam baha...
    මේවට ණයට ගත්ත සල්ලි ගෙවන්නෙත් අපි නේ...

    minissunge hama yanawa uge nama yanawa.mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...
    mahinda hora...

    :yes:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මොන හොඳක්ද බං.. ඔය ගෙරි බල්ලා කරන්නෙ රටේ ජනතාව හූරගෙන කන එකයි.. උගේ මල්ල පුරවගන්න එකයි.. ඕකට නම් හොඳක් වෙන්නෑ.. හෙන ගහපන් සක්කිලි බල්ලට.. අනිත් පර බල්ලො දෙන්නත් ඔතනට ආවත් වෙන්නෙ ඔය ටිකම තමා..

    mahinda_rajapakse1.jpg



    THo KONDA PANA thiyena niyama pirimiyek nam gihin kiyapanko MAHINDAYAGE MUUNATA!!!!!!! thoth mahinda hambaunoth puka deegena dekata namila lewa kaagena yay!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකුනේ ඕක කොහේ හැදුවත් ලංකාව ඇතුලෙනෙ හදල තියෙන්නෙ.කොළඹ ඉන්න එකෙක් කෑගහනව දැන් මත්තල යන්න ඔනෙ කියල රට යන්න.එතකොට හම්බන්තොට ඉන්න එකෙකුට හරි යාපනේ ඉන්න එකෙකුට හරි ඔය කතාව සදාරණ නෑ.ඒකට තමයි හයි වේ එකක් හදල තියෙන්නෙ.කොළඹ එයා පෝර්ට් එක පට්ට ඇන්ටික් එකෙක්.ලොකු පේලෙන් ගෙන්නත් බෑ.අනික එයාර් පෝර්ට්,හයි වේ,හර්බර් කියන්නෙ රටක දියුණුවට ගොඩක් උදවුවෙන සාදක.බඩු ගනන් තමයි.ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නෙමේ.ඕනෙම රටකට ඔය ප්‍රශ්නෙ බලපාන්ව.අද වෙනකම් ලංකාවෙ එකෙක් හමතේ මැරුන කියල මම අහල නෑ.බඩගිනි නම් රස්සාවක් කරපල්ල.හැම එකාම ටයි පොලු රස්සා හොයනව.ඔය බඩු මිල වැඩී කියන එකෙක් වත් පාරක් අතුගාල සල්ලි හොයයි ද.නැත්තම් රස්සාවට කුණු ඇදල සල්ලි හොයයිද.නෑ ඒව කරන්නෙ නෑ.මොකද මහන්තත්ත කම නිසා.පිට ඉඳල බැලුවොත් ලංකාව යන්නෙ හොඳ පාරෙ.අපේ උන්ගෙ ලිං ගෙඹි මානසිකත්වය කවදාවත් නැතිකරන්න බෑ.හැබැයි මහින්ද ලොක්කගෙ ඒකාදිපති පාලනේ ගැන විවේචන තියනව.ඒත් ඌ රට හදනව..කොළඹ හරි නුවර හරි ,හම්බන්තොට හරි ඒ යක හදන්නෙ රට.හැබැයි ඌට අපේ මිනිස්සුන් ගෙ ඔලුගෙඩි හදන්න බෑ.

    මම කාටවත් කඩේ යන එකක් නෙමේ.වෙන රටක පුක ඉරාගෙන වැඩකරල ලංකවටත් සල්ලි එවන එකෙක්.

    :D:D:D

    ලොරි ටෝක් දෙන්න කලිං මත්තල එයාපෝට් එක කොතනද යාපනේ කොහෙද කියලා ලංකා සිතියමේ බලපිය වස්සා.
    එහෙම අමාරුවක් තිබ්බනම් ඔය එයාපෝට් එක අනුරාධපුරේ වගේ හදන්න තිබ්බා. :D


    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      15.1 KB · Views: 100
    Last edited:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    Air port එකක් අවශ්‍යයි. ඒත් ඒක දාන්න තිබුනෙ අනුරාධපුරයට කිට්ටුව. කොච්චර හොටල්, සංචාරක ස්ථාන තියෙන පලාතක්ද? මත්තල දාට මොනව කරන්නද? අනුරාධ පුරයෙ ඉන්න කෙනෙක්ට මිහින් ලංකා එක හරහා ඩුබායි යන්නත් ටිකට් එකට වඩා වෑන් එකට ගෙවන්න වෙනවා !!
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පැටියා;14623685 said:
    :D:D:D

    ලොරි ටෝක් දෙන්න කලිං මත්තල එයාපෝට් එක කොතනද යාපනේ කොහෙද කියලා ලංකා සිතියමේ බලපිය වස්සා.
    එහෙම අමාරුවක් තිබ්බනම් ඔය එයාපෝට් එක අනුරාධපුරේ වගේ හදන්න තිබ්බා. :D


    attachment.php
    mama kuwe colombo air port eka gana wasso not mattala...(if some one in Colombo saying Mattala is too far what someone gonna say about Colombo who's in Jafna? got it ass )
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mama kuwe colombo air port eka gana wasso not mattala...(if some one in Colombo saying Mattala is too far what someone gonna say about Colombo who's in Jafna? got it ass )

    :rofl:
    Ok. I got the point.
    We have both the airports. Mattala Airport is not a substitute to Colombo Airport. A person who is in Jafna has nothing to say about Mattala Airport. That's too far from Jafna just like Colombo :P
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පැටියා;14623835 said:
    :rofl:
    Ok. I got the point.
    We have both the airports. Mattala Airport is not a substitute to Colombo Airport. A person who is in Jafna has nothing to say about Mattala Airport. That's too far from Jafna just like Colombo :P
    that is why SL needs a good transportation system which is being carried out currently...:P
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    ලෝකයේ ලොකුම මොඩයා. රනිල් පාවිච්චිකර පැත්තකට දමන ලදි.
    අද තත්වය, පයට පැගෙන් කුනු රොඩ්ඩකට සාමානය
    .


    fonseka.jpg
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මහනුවරටත් වරායක් දියව්.
    නාගදීපයට එයාපෝට් එකක් දියව්.
    හා ....එහෙම කොහොමද අපිට බදුල්ල කොළඹ හයිවේ එකක් ඕන...
    ආය අපිට රොකට් එකක් යවන්න මධ්‍යස්ථානයක් හදල ඕන බණ්ඩාරවෙලින් හරි හපුතලෙන් හරි
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    maththalaairportmodel.jpg


    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල ඕපන් වෙන්න තව දවස් කිහිපය.ශ්‍රී ලංකාවේ අබිමානය ය මුළු ලෝකයටම පෙන් වමින් ,ගරු මහින්ද රාජපක්ෂ ඇතුළු මෙය සදහා වැඩකරපු පුද්ගලයින් අතින් මේක ඕපන් වෙන්න තව ටික දවසය්. .අපිට හීනයක් වෙලා තිබ්බ තවත් ගුවන් තොටුපලක් ඕපන් වීම පිළිබද කුහම මිනිස්සු වෙන්නේ නැතුව ,මුළු හදවතින්ම සතුටු වෙලා ඒ පිලිබට ස්තුතිය ජනාදිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදීම තමි අපේ .යුතුකම. දැන් ලංකාව තවත් දියුණුවේ මාර්ගයේ වේගයෙන් යන්න ගනීවි .හම්බන්තොට සංවර්දනය තුලින් මුළු ලංකාවම වේගෙන් දියුණු වේවි. රාජපක්ෂ වරුන්ගේ ඉදිරි දැක්ම කුහුක නොවී හරි දෙය ට හරි තැන ලබා දීම අපේ යුතුකමය්. ඔබ සැමට සුබ අනාගතයක් !!!


    bus gasthu wadi una. light bila wadi kala. thoge sanwaradane handa wenati mehema wenne. yako arthike kiyanne mokadda kiyala danagena katha karapan. hamadama nayata aran eda wela jiwath wena ratak wela tiyenne meka.thoge lamekta tiya lamainge lamekge kalewath me naya gewala iwara karanna baha. gasa kanna puluwan lesima widiya thiyenne building and parawal hadana eken. rate minissu modayanta andanawa. ape rate minissunta waradune yudde dinawanna genawa miniha ayeth bale thiyagatta eka.mata rata mathaka naha.katahari mathaka nam kiyapan.e rate yuddayak thiyeddi eka dineuwa janadhipathiwa ealaga chanden paraduna. ai paradduwe ahuwama kiuwe minissu, aye yuddayak awoth api eyawa gennanawa kiyala. apita waradune anna ethana.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Colombo Harbor eke vahana gennana Ship tika Hambantotata gatta vage sure mun katunayaka Airport ekak Mokak hari jil mart ekak dala Tika kalekata vahanava........... para ballo rate sanwardanaya kiyala hama tanatama naya vela gasa kana eva gasa kala janatavata tax gahala gahala .... munta meva karana ekata athma ganak hena gahanava
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    adsl speed wadi karanda kiyapnko thama rata yanda salli ne ooi... anyway development is good for any country where we are late in centuries :cool:

    war winner was to have good future if he hadn't got any foolish advises from others who made him a politician neda machansla :confused: