ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඒමින් කචල් ද?
    :yes:

    අනේ මන්ද මගේ මෞස් එක සහ half sheet mouse pad එක එක්ක මේ ගහන හරිය මැදෑ :P
    :lol::lol:
    මටත් කීබොර්ඩ් එකක් ගන්ඩ වෙනවා.:P නෑත්තන් lap කීබොර්ඩ් එකට ලගදිම කෙල වෙනවා:rofl:


    නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.:no::no: ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි :rolleyes::rolleyes:
    :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Api langadima scoreboard ekak dala MTA tournaments damu. Weekly winners thoramu
    stealth, racing etc.. eka eka game modes walin

    PIN-FOREVERALONE-01.jpg


    anthima...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.:no::no: ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි :rolleyes::rolleyes:
    :rofl: මම නම් මේ මල්ටිප්ලේයර් එකක් ගහනවමයි :P සිංගල් ගැහුවෙත් කාලාතුරකින්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes:


    :lol::lol:
    මටත් කීබොර්ඩ් එකක් ගන්ඩ වෙනවා.:P නෑත්තන් lap කීබොර්ඩ් එකට ලගදිම කෙල වෙනවා:rofl:



    :yes:
    මම නම් මේ මගුලටම කියල කොළඹ තිබ්බ PC එක ගෙදර ගෙනාව :P ලැපෙන් අමාරුයි
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඔන්න ඉතින් උඹල ආවේ නැනේ.:frown: මම beach එකට ගිහින් ස්වයං වින්දනයක් ගත්තා :rolleyes:

    enb2013313175350optimiz.jpg


    enb2013313175334optimiz.jpg

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :P
    දැන් මල මගුලක් වෙල :angry:ප්ලෙ කරන ගමන් ගේම් එක හිර වෙනවා,කිසි දෙයක් කරන්න බැ :oo:
    සිංගල් ප්ලෙයර් වැඩ:baffled: මල්ටි දැම්ම අවුලක් නැතුව ප්ලෙ වෙනවා මගදි සමහර වෙලාවට හිර වෙනවා හිර උන හැම වෙලාවකම වගෙ අපෙ එවුන් වොයිස් චැට් භවිතා කලා:frown: එකද අවුල:rolleyes: රීඉන්ස්ටෝල් කරලත් බැලුවා:dull: දන්න එකෙක් උදව් කරපිය:
    (
    ජයවේවා
    11.gif
    ඔය සීන් එකම මටත් වෙනවා මචෝ.. :(