අපිත් යනවා එහෙනං ..... කට්ටියටම සුබ රාත්රියක් .... !!!!!
දිල්රසන් අයියේ show එක නියමයි ......
දවස් ගානක් හරියට නිදාගත්තෙ නෑ පැය හතරකට වැඩිය නිදාගත්තා දවසක් මතකත් නෑ වගේ. අදත් පැය 3.30
මම අද නං අහරන් ඉන්නත් ඕනෙ තාත්ත එනවා
ඒත් නින්ද යයිද දන්නෙ නෑ. අවුලක් නෑ. මෙතන නින්ද යන්න කලින් ඔන්න කිව්ව යනවා කියල.
අවුලක් නෑ නින්ද යනකන් අහන් ඉන්නවා ....
දිල්රසන් අයියේ show එක නියමයි ......
දවස් ගානක් හරියට නිදාගත්තෙ නෑ පැය හතරකට වැඩිය නිදාගත්තා දවසක් මතකත් නෑ වගේ. අදත් පැය 3.30

මම අද නං අහරන් ඉන්නත් ඕනෙ තාත්ත එනවා
ඒත් නින්ද යයිද දන්නෙ නෑ. අවුලක් නෑ. මෙතන නින්ද යන්න කලින් ඔන්න කිව්ව යනවා කියල.අවුලක් නෑ නින්ද යනකන් අහන් ඉන්නවා ....




