2013 Mar 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Tongue04.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිත් යනවා එහෙනං ..... කට්ටියටම සුබ රාත්‍රියක් .... !!!!!
    දිල්රසන් අයියේ show එක නියමයි ......
    නින්ද යනකන් අහන් ඉන්නවා ....

    im-outta-here-bye-bye-smiley-emoticon.gif
    im-outta-here-bye-bye-smiley-emoticon.gif
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :D:D:D
    මම නම් කිරිපානය සම්පුර්නයෙන්ම වාගේ නවත්වලා තියෙන්නේ සහෝ.
    සෙම ප්‍රශ්නය තමයි ..............

    එක හොඳයි....!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif


    ඩිලා සහෝදරයා මට sadhna ෆිල්ම් එකේ lag ja gale සිංදුව දෙනවාද.
    ඒක මම ආසම ගීතයක් ...
    එමගීයට මම කැන්ඩියන් සහෝදරයා (මම හිතන්නේ කැන්ඩියන් සහෝදරයාත් පැරණි ගීතවලට කැමති)
    ඇතුළු අපේ සියලුම රේඩියෝ අහන සහෝදරයන්ව
    මම ආදරයෙන් එකතුකරගන්නවා