2013 Mar 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපිත් යනවා එහෙනං ..... කට්ටියටම සුබ රාත්‍රියක් .... !!!!!
දිල්රසන් අයියේ show එක නියමයි ......
දවස් ගානක් හරියට නිදාගත්තෙ නෑ පැය හතරකට වැඩිය නිදාගත්තා දවසක් මතකත් නෑ වගේ. අදත් පැය 3.30 :dull::dull: මම අද නං අහරන් ඉන්නත් ඕනෙ තාත්ත එනවා :cool: ඒත් නින්ද යයිද දන්නෙ නෑ. අවුලක් නෑ. මෙතන නින්ද යන්න කලින් ඔන්න කිව්ව යනවා කියල.
අවුලක් නෑ නින්ද යනකන් අහන් ඉන්නවා ....

im-outta-here-bye-bye-smiley-emoticon.gif
im-outta-here-bye-bye-smiley-emoticon.gif
im-outta-here-bye-bye-smiley-emoticon.gif

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;14631607 said:
    අපිත් යනවා එහෙනං ..... කට්ටියටම සුබ රාත්‍රියක් .... !!!!!
    දිල්රසන් අයියේ show එක නියමයි ......
    දවස් ගානක් හරියට නිදාගත්තෙ නෑ පැය හතරකට වැඩිය නිදාගත්තා දවසක් මතකත් නෑ වගේ. අදත් පැය 3.30 :dull::dull: මම අද නං අහරන් ඉන්නත් ඕනෙ තාත්ත එනවා :cool: ඒත් නින්ද යයිද දන්නෙ නෑ. අවුලක් නෑ. මෙතන නින්ද යන්න කලින් ඔන්න කිව්ව යනවා කියල.
    අවුලක් නෑ නින්ද යනකන් අහන් ඉන්නවා ....

    im-outta-here-bye-bye-smiley-emoticon.gif
    im-outta-here-bye-bye-smiley-emoticon.gif
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    00020404.gif
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    Post 5000ta Congratz Saho..............:yes::yes::yes::cool::cool::cool:

    5000 ට සුබ පැතුම් මචං,
    සුබ රාත්‍රියක්,

    සුබ පැතුම් අමිලය

    පොස්ට් 5000 වෙනුවෙන් සුභ පැතුම් මල්ලි........!
    හැමෝටම තෑන්ක්ස් වේවා මචන්ලා...:cool::cool::cool: