ඒමින් කචල් ද?

අනේ මන්ද මගේ මෞස් එක සහ half sheet mouse pad එක එක්ක මේ ගහන හරිය මැදෑ![]()


නෑත්තන් lap කීබොර්ඩ් එකට ලගදිම කෙල වෙනවා
නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි
![]()

Api langadima scoreboard ekak dala MTA tournaments damu. Weekly winners thoramu
stealth, racing etc.. eka eka game modes walin
නෝමලි මචං මට හෙඩ් ශොට් එකක් මිස් වෙන් නෑ. මේ මඟුලේ Snipping කරන්න අමාරුයි. ඔලුවට අල්ලලා තිබ්බට වදින් නෑ වෙලාවකට.ටිකක් එහාට අල්ලලා තිබ්බම තමා වදින්නේ. එහෙම අල්ලද්දි අනිකා තියලා ඉවරයි
![]()
මම නම් මේ මල්ටිප්ලේයර් එකක් ගහනවමයි
සිංගල් ගැහුවෙත් කාලාතුරකින්මමත්,එනවා..එනවාමේ මගුලට addict වෙලා බන් මම
![]()
fiverr එකේ ඩොලර් කීයක් මිස් වෙන්න ඇද්ද මේ ටිකේ, අයියෝ සල්ලිමම නම් මේ මගුලටම කියල කොළඹ තිබ්බ PC එක ගෙදර ගෙනාව
මටත් කීබොර්ඩ් එකක් ගන්ඩ වෙනවා.නෑත්තන් lap කීබොර්ඩ් එකට ලගදිම කෙල වෙනවා
![]()
ලැපෙන් අමාරුයිඔය සීන් එකම මටත් වෙනවා මචෝ..
දැන් මල මගුලක් වෙලප්ලෙ කරන ගමන් ගේම් එක හිර වෙනවා,කිසි දෙයක් කරන්න බැ
සිංගල් ප්ලෙයර් වැඩමල්ටි දැම්ම අවුලක් නැතුව ප්ලෙ වෙනවා මගදි සමහර වෙලාවට හිර වෙනවා හිර උන හැම වෙලාවකම වගෙ අපෙ එවුන් වොයිස් චැට් භවිතා කලා
එකද අවුල
රීඉන්ස්ටෝල් කරලත් බැලුවා
දන්න එකෙක් උදව් කරපිය:(
ජයවේවා![]()
