Machan CIF value ekata godak adu wenna boru ganak danna bari da?
බෑ මචං, කස්ටම් එකේ ඉන්නේ ගොන්නු නෙවෙයි නේ, ඇරත් අපි පෙන්නන CIF එක එන්නේ බැංකුවක් මාර්ගයෙන්. එහෙම හිතෙන හිතෙන විදියට බොරු කරන්න බැහැ. නමුත් අඩු කරන්න ක්‍රම තියනවලු. බ්රෝකර්ල ඕවා දන්නවා. තව වාහනේ ඉන්ෂුරන්ස් කරද්දීත් කේස් යනවා එහෙම ඕනවට වඩා අඩු කරොත්.







එහෙම කරන එක නම් නීති විරෝධියි බං, මොකද වාහනේට පොතක් නෑ නේ. හැබැයි ඉතින් රේස් පදින වාහන ගොඩක් එහෙම කරපුව තමයි. චැසිය කපල, එන්ජින් පාර්ට්ස් වෙන වෙනම ගෙනැල්ල ලංකාවේ දී එකතු කරනවා. ඒවා රේජිස්ටර් කරන්න බැහැ, පාරේ දුවන්න බැහැ. රේස් පදින්න නම් හොඳයි ඉතින්.
























නියමයි යාළුවා ,,,,,
දැනගෙන හරියට කරනවානම් සෑහෙන්න ගානක් ඉතුරු කරගන්න පුළුවන්.
ඔයාට පුලුවන්ද මේ වාහන වෙන්දේසි කරන තැන වගේ bike වෙන්දේසි කරන තැනක
link එකක් මට හොයලා දෙන්න ................