ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ane manda bn, podi ekage asawane, math innwa ohe :D. ubath horen horen fake ewagin bahinawa wage neda :P:P:P
    මම ඉතින් ෆේක් බැස්සට ඔක්කොටම කියනවනෙ මම කවුද කියල :rofl: අනික මොකක් හරි පිස්සුවක් නටල පොඩි ආතල් එකක් දෙනවනෙ :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ow ekath hethuwak wennathi bn, :yes: mageth slow :(.. ara geeth kukula eka eka nam walin enawa bn, biththara kikili oka :rolleyes::P
    ඔවු බං.. ඒත් PING 300 ගණන් යන්නෙ.. හැමෝගෙම ඒ ගණන්නේ සාමාන්‍යයෙන් යන්නෙ.. මාර කේස් එක බං.. :(

    Dala machan thiyenne... Kalin gahuwa elakiri wage. Dhan mata mathaka naha meka hada ganna hati
    මාර කේස් එකනේ.. මගෙත් මුලින් Directx Error එකක් ආවා ඒක දැම්මම හරි ගියා..:yes:

    geethq[EK]
    Bittara_kikili[Ek][SL]
    Hotta[EK][SL]
    OrionThuma[SL]
    :rofl:
    :dull::dull::dull::dull:
    ඇයි බං නම් වෙනස් කරන්නෙ..?
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    adfjfAZ0.jpg


    acjxtaHQ.jpg