google earth උදව්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන්ලා ඇයි බන් මේ ගූගල් එර්ත් එකේ පට්ට පරන ඉමේජ් තියෙන්නෙ. මේක අලුතෙන් අප්ඩේට් වෙන් නැද්ද. අවුරුදු 5ක් විතර පරනයි නේ බන් මේකෙ වැදිලා තියන ඉමේජ් . මේකෙ අලුත් වැර්ශන් එකක් තියනවද ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    machan mama inne kegalle wala. google earth walin baluwata ape paththa pahadiliwa pen na. anith palath hodata penawa. eka hada ganna widihak dannawada
     
    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    ahhh ok mchan unta request ekak ehema danna widihak thiyanawa machan

    Google earth support ekata email ekak yawanna. Eth uba witharak kiyala nam hadana ekak naha. Phone eke GPS walin nam kurunagala hodatama penawa machan. Ithin ubata PC eken nopenenna hethuwakuth naha
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Google earth support ekata email ekak yawanna. Eth uba witharak kiyala nam hadana ekak naha. Phone eke GPS walin nam kurunagala hodatama penawa machan. Ithin ubata PC eken nopenenna hethuwakuth naha

    kurunegala neme machan. kegalle thama pen naththe. try karala balanna puluwan nam machan kegalle penawada kiyala
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Penawa machan! Kisima awulak naha.. Ubage earth version mokadda? Update karalada?

    aluthma version ekath dala baluwa ban. eth pahadili na. parawal tika penawa. anith ewa okkoma boda wela wage kola patata penne. kegalle town kiyala search kale mama.
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මචන්ලා ඇයි බන් මේ ගූගල් එර්ත් එකේ පට්ට පරන ඉමේජ් තියෙන්නෙ. මේක අලුතෙන් අප්ඩේට් වෙන් නැද්ද. අවුරුදු 5ක් විතර පරනයි නේ බන් මේකෙ වැදිලා තියන ඉමේජ් . මේකෙ අලුත් වැර්ශන් එකක් තියනවද ?

    සමහර ඒවා පරණයි ,නමුත් සොෆ්ට්වෙයාර් එකේ ඉමේජ් ටයිම් ලයින් එක චෙක් කරලා බලන්න ,එකේ අතීතයට හෝ ආසන්න කාලයකට ගිහින් බලන්න පුළුවන් ,