දැන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරපු phone එක දීල අලුත් එකක් ගන්න බැලුවෙ බන්. චන්දෙන් පස්සෙ මොනව වෙයිද sure එක්කුත් නැති එකේ. දැනට බැලුවෙ Galaxy S23 එකක් හරි iPhone 13 එකක් වගේ. S23 එක යන්නෙ 160000 වගේ 13 එක යන්නෙ 190000 වගේ. 190ක් නම් වැඩි තමා ඒත් iPhone නේ. මට කැමරාව පොඩ්ඩක් හොඳටත් ඕනා, අවුරුදු 4ක් 5ක් පට්ට ගහන්නත් ඕනා. මේ ගැන experience තියන අයියලගෙන් උපදෙසක් ඕනා. දෙවර්ගෙම use කරල තියනවනම් වඩා හොඳයි.
