Iphone 13 Eka 190 nam s23 Eka 160 uparima Hoda ganakne Yako.දැන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරපු phone එක දීල අලුත් එකක් ගන්න බැලුවෙ බන්. චන්දෙන් පස්සෙ මොනව වෙයිද sure එක්කුත් නැති එකේ. දැනට බැලුවෙ Galaxy S23 එකක් හරි iPhone 13 එකක් වගේ. S23 එක යන්නෙ 160000 වගේ 13 එක යන්නෙ 190000 වගේ. 190ක් නම් වැඩි තමා ඒත් iPhone නේ. මට කැමරාව පොඩ්ඩක් හොඳටත් ඕනා, අවුරුදු 4ක් 5ක් පට්ට ගහන්නත් ඕනා. මේ ගැන experience තියන අයියලගෙන් උපදෙසක් ඕනා. දෙවර්ගෙම use කරල තියනවනම් වඩා හොඳයි.
Android, Windows වල දශක ගානක් තිස්සෙ ඕන brand එකක් ඕන model එකක් එක්ක කරන්න පුලුවන් වෙච්ච ඒවා apple උන්ගෙ brand එකත් එක්ක විතරක් කරන්න පුලුවන් වෙන්න හදාගෙන ecosystem ලු
ඔය ecosystem එකේ විතරක් තියෙන අනිත් ෆෝන් වල කම්පියුටර් වල කරන්න බැරි දෙයක් කියපන් බලන්න.
Iphone basic ekakwath nathnam adu kule kiyala hithanne
oka gana boruwt වාද krl wdk nh, wathura dakala nathi pinann bari kenekt online pinann kiyala denw wge wdkAndroid, Windows වල දශක ගානක් තිස්සෙ ඕන brand එකක් ඕන model එකක් එක්ක කරන්න පුලුවන් වෙච්ච ඒවා apple උන්ගෙ brand එකත් එක්ක විතරක් කරන්න පුලුවන් වෙන්න හදාගෙන ecosystem ලු
ඔය ecosystem එකේ විතරක් තියෙන අනිත් ෆෝන් වල කම්පියුටර් වල කරන්න බැරි දෙයක් කියපන් බලන්න.
yes. all amoled screens can get green line issue including samsung and apple13 base version එකට වඩා නම් S23 u එක වොරන්ටි පිට වටිනවා. හැබැයි refurbished Samsung නම් ඇහැක් ඇරලා බලන්න එපා display අවුල්.
මොනව කරන්නද වටේ යන්න ඕනෙ? Functions කියපන් බලන්නoke vatinakama danne desktop + mobile ekath ekka busy life ekak thiyena ekekuta. danno danithi.
Windows 10+ windows 10 Mobile (e dawas wala)
Mac os + ios (Dan only option eka)
habai apple ayage web integration nam awl. Aparade Microsoft un unge mobile product eka kill kare.
Android wala wate yanna oni.
කෝ ඉතින් අහපු එකට උත්තර දුන්නෙ නෑනෙ වෙන බයිලනෙ කියන්නෙ.oka gana boruwt වාද krl wdk nh, wathura dakala nathi pinann bari kenekt online pinann kiyala denw wge wdk![]()
ලන්කාවේ දි 500,000 - 1M range එකේ salary ගන්න උන් .In which social class?
phone eken class eka balanw kynnenma class ekak nh kiyana ek tmiලන්කාවේ දි 500,000 - 1M range එකේ salary ගන්න උන් .
රට ආවට පස්සේ නම් office එකේ හැම එකාම iphone තමයි. උන් නම් ඕව ගැන හොයන්නේ නෑ.
ලන්කාවෙන් ආපු ගොබ්ස් ල නම් phone එකෙන් class බලනව![]()
මේ වගේ එවුන්නේ රට යන්නේphone eken class eka balanw kynnenma class ekak nh kiyana ek tmi![]()
i phone තමා ඉතින්.අඩු කුලේ උන්ට android හොදයි.මන් රට යද්දි i phone 16 series එක එයි.ඒක ගන්න ඕන ගියපු ගමන් සිම් එක ගද්දිම.ඊට පස්සෙ මැක්බුක් , ඇපල් වොච් , i pad ඔක්කොම ගන්න ඕන collection එකක් හදන්න.
අනේ බූරුවෝ මන් i phone 6 එකේ ඉදලා 7,x,11,12 වෙනකන් යූස් කරලා තියනවා.දැන් යූස් කරන්නේ RTX 3060 legion gaming ලැප් එකක්.ගෙවල් වලින් අරන් දුන්න ඒවා.තොපිට හම්බකරලවත් ගන්න පුලුවන්ද ඕවා. උබ වගේ හිගන්නෙක් කියල හිතන්න එපා අනිත් උනුත්.android adu kule එකා.මේ වගේ එවුන්නේ රට යන්නේ![]()
පව් යකෝ. උබ කියන මගුල් වලින් උබේ class නියමෙට පේනවා. උබ වගේ අනාතයෝ ගොඩක් ඉන්න හින්දතමයි මම අරුටකිව්වේ iphone ම ගන්න කියලාඅනේ බූරුවෝ මන් i phone 6 එකේ ඉදලා 7,x,11,12 වෙනකන් යූස් කරලා තියනවා.දැන් යූස් කරන්නේ RTX 3060 legion gaming ලැප් එකක්.ගෙවල් වලින් අරන් දුන්න ඒවා.තොපිට හම්බකරලවත් ගන්න පුලුවන්ද ඕවා. උබ වගේ හිගන්නෙක් කියල හිතන්න එපා අනිත් උනුත්.android adu kule එකා.