ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    geethq[EK]
    Bittara_kikili[Ek][SL]
    Hotta[EK][SL]
    OrionThuma[SL]
    :rofl:
    තෝද OrionThuma :angry::angry:
    meka fun da bn:(?. graphic quality dekkama gahanna hithenne ne

    ෆන්දත් අහනවා. කොලිටි පැත්තකින් තියපන් බං. සෙට් වුනාම මොන කොලිටිද කියලා හිතෙයි.:P:P
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    කොහොමද ඕවා ගේම් එකට දාන්නෙ ?:rolleyes::baffled:


    1.මුලින්ම මේ tool එක බාගන්න. IMG Tool --> Link

    2.දැන් mod එක බාගන්න. -->

    3.දෙකම extract කරගෙන IMG tool එක open කරගන්න.

    4.IMG tool එකේ File > Open > Gta3 disk image file (default location - C:\Program Files\Rockstar Games\GTA San Andreas\models\gta3)

    5.දැන් files ගොඩක් load වෙයි.then Edit > Find > (type-sniper.dtf) > දැන් list එකෙන් sniper.dtf file එක select වෙලා එයි.

    6.then Commands > Replace > extract කරපු Sniper mod එකේ තියෙන sniper.dtf file එක select කරන්න.

    7.replace වෙන්න ටිකක් වෙලා යයි. then again Edit > Find > (type-sniper.txd)

    8.කලින් විදියටම sniper.txd file එක replace කරගන්න

    9.Done.

    1362418640_452sp1.jpg

    කැමති ඕන දෙයක් මේ විදියට වෙනස් කරගන්න පුලුවන්. :cool:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ෝ එකක් ගත්ත ොම අමාරවෙන්.. ේක ගන්නොටත් ටිකක් මරල:oo: 3න් පාරක් ට්‍රයි කරල ගත්තෙ. අරගනිපු ගමන් Meva මේ ඔලුවට තිවුවා:angry::angry::angry:

    ඩයස්ට ොකක්ද වෙලා:P

    gallery15.jpg


    :D

    gallery19.jpg


    මගේ ග්‍රැෆික් අඩුයි :dull:


     
    • Like
    Reactions: DAMER

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;14635341 said:
    ෝ එකක් ගත්ත ොම අමාරවෙන්.. ේක ගන්නොටත් ටිකක් මරල:oo: 3න් පාරක් ට්‍රයි කරල ගත්තෙ. අරගනිපු ගමන් Meva මේ ඔලුවට තිවුවා:angry::angry::angry:

    ඩයස්ට ොකක්ද වෙලා:P

    gallery15.jpg


    :D

    gallery19.jpg


    මගේ ග්‍රැෆික් අඩුයි :dull:



    :rolleyes::rolleyes::rolleyes: :rofl: Diaz thama thatta kukula :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    monavada bn oke karanna thiyenne. poddak visthara karapanko:D
    මචං මෙහෙමයි. Servers දෙකක් තියෙනවා. එකක් Freeroam. අනික Stealth+assault+ kinda
    Freeroam එකේ ආතල් එකේ එහෙ මෙහෙ යන්න නටන්න , පිස්සු කෙලින්න තියෙන්නේ.
    Stealth එකේ ඊට වෙනස්. ටීම්ස් දෙකක් හැදිලා දෙගොල්ලන්ට Unique weapons දෙනවා. ඉතින් ගිහින් අනික් එවුන්ව මරන්න ඕනේ. එතන ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනේ මොකද ගොඩක් ටැක්ටික්ස් තියෙනවා ගහන්න පුලුවන්. පට්ටම ආතල්. දවසම ගහන්න පුළුවන්
    :cool::cool:
    :P:Pubava mulinma ivarayak karanan hari:rofl:
    ඌව මරන්න බෑ ඉස්සෙල්ලම. බිත්තර කිකිළි බිත්තර දදා ඉන්නවා අන්තිම වෙනකන් :frown::frown: ඔක්කොම මරලා හැමෝම ගිහින් මූට ගහලා එනවා :P
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බකුනා;14635341 said:
    ෝ එකක් ගත්ත ොම අමාරවෙන්.. ේක ගන්නොටත් ටිකක් මරල:oo: 3න් පාරක් ට්‍රයි කරල ගත්තෙ. අරගනිපු ගමන් Meva මේ ඔලුවට තිවුවා:angry::angry::angry:

    ඩයස්ට ොකක්ද වෙලා:P

    gallery15.jpg


    :D

    gallery19.jpg


    මගේ ග්‍රැෆික් අඩුයි :dull:



    patta graphics ah...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඌව මරන්න බෑ ඉස්සෙල්ලම. බිත්තර කිකිළි බිත්තර දදා ඉන්නවා අන්තිම වෙනකන් :frown::frown: ඔක්කොම මරලා හැමෝම ගිහින් මූට ගහලා එනවා :P
    :rofl: :rofl: :rofl: