නුහුරු නුපුරුදු හීන අරන්..මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳම ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්
මටත් හොරෙන්![]()
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
නුහුරු නුපුරුදු හීන අරන්..මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳම ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්
මටත් හොරෙන්![]()
ලංවෙලා හිම සීතේයොවුන් වියේ ලස්සන ඒ මුහුනේ
රැදිලා තිබුනා දුටුවා ඔහුගේ
ඉද හිට මා මග තොට යන අතරේ
නගරෙදි ඔහු මට හමු වූයේ
අහින්සකව ඔහු මා දෙස බැලුවේ
ඒ බැල්මෙහි රහසක් තිබුනේ
අපි අහසයි පොලවයි වගේ සිතුනේ
එනමුදු ආදරයෙන් බැදුනේ
ඔහු දුටු දා මගේ සිත බැදුනා පෙම් ලොව මා රැදුනා
නිතරම වාගේ ඔහු කීවා එක්වෙනු බෑ කියලා

නැති තරම් මේ ලෝකයේ කොහෙවත්නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
sindhuwa ewarawena akuren patan ganin ban![]()
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔය නෙතු හැඩවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
මේ තරම් ආදරේ.., මේ තරම් ආදරේ...

good night ayye, nidi mathaiii ane ; (.. 
tc byeඔබgood night ayye, nidi mathaiii ane ; (..
heta ennam sindu kiyanna..tc bye

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්ඔන්න දැන් මම හැමෝටම ගුඩ් නයිට් කියන්නයි යන්නේ...
ආයෙත් හෙට එන්නම්කෝ ඔයාලත් එක්ක සින්දු කියන්න..: )
මම යනවා ..ටටා.. බායි..![]()
: )




ඔක්කොම ගියානෙ හිටපු කෙල්ල ගියාට පස්සෙ



යන්න රට වටේ එන්න මා ප්රියේ ලස්සන ශ්රී ලංකාවේමං අද තනිවෙලා ........................ඇ නැති ලොකයෙ

