Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්
    මටත් හොරෙන්
    9.gif
    නුහුරු නුපුරුදු හීන අරන්..
    ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්.....
    ආලවන්ත කම් කියූ.... රන් රුවැත්තියේ...
    හිනැහිලා කොයි වසන් උනේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    යොවුන් වියේ ලස්සන ඒ මුහුනේ
    රැදිලා තිබුනා දුටුවා ඔහුගේ
    ඉද හිට මා මග තොට යන අතරේ
    නගරෙදි ඔහු මට හමු වූයේ
    අහින්සකව ඔහු මා දෙස බැලුවේ
    ඒ බැල්මෙහි රහසක් තිබුනේ
    අපි අහසයි පොලවයි වගේ සිතුනේ
    එනමුදු ආදරයෙන් බැදුනේ

    ඔහු දුටු දා මගේ සිත බැදුනා පෙම් ලොව මා රැදුනා
    නිතරම වාගේ ඔහු කීවා එක්වෙනු බෑ කියලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොවුන් වියේ ලස්සන ඒ මුහුනේ
    රැදිලා තිබුනා දුටුවා ඔහුගේ
    ඉද හිට මා මග තොට යන අතරේ
    නගරෙදි ඔහු මට හමු වූයේ
    අහින්සකව ඔහු මා දෙස බැලුවේ
    ඒ බැල්මෙහි රහසක් තිබුනේ
    අපි අහසයි පොලවයි වගේ සිතුනේ
    එනමුදු ආදරයෙන් බැදුනේ

    ඔහු දුටු දා මගේ සිත බැදුනා පෙම් ලොව මා රැදුනා
    නිතරම වාගේ ඔහු කීවා එක්වෙනු බෑ කියලා
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සදේ රැස් පවා


    sindhuwa ewar
    awena akuren patan ganin ban:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නුහුරු නුපුරුදු හීන අරන්..
    ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
    නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔය නෙතු හැඩවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
    මේ තරම් ආදරේ.., මේ තරම් ආදරේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔන්න දැන් මම හැමෝටම ගුඩ් නයිට් කියන්නයි යන්නේ...:rofl:
    ආයෙත් හෙට එන්නම්කෝ ඔයාලත් එක්ක සින්දු කියන්න..:yes:: )

    good-night-1146.gif
    මම යනවා ..ටටා.. බායි.. :rofl:: )
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සදේ රැස් පවා


    sindhuwa ewar
    awena akuren patan ganin ban:baffled:

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබෙ පයට පොඩි වි ගියාදෙන්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔය නෙතු හැඩවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
    මේ තරම් ආදරේ.., මේ තරම් ආදරේ...
    :love::love: good night ayye, nidi mathaiii ane ; (..
    heta ennam sindu kiyanna..:yes:;) tc bye
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :love::love: good night ayye, nidi mathaiii ane ; (..
    heta ennam sindu kiyanna..:yes:;) tc bye
    ඔබ
    එන්න
    ඇවිත්
    යන්න
    එන්න
    සවුම්‍ය සඳ සේ
    මා වත රූසිරි බෝමා
    සන්සුන් ගමනේ
    රූසිරි බෝමා
    ආදරේ නොකියා ‍ඉන්නේ
    කොහොමා
    මගෙ රන්කඳට
    මම ආදරෙයි

    ‍ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය‍ සොයා මුව සල සලා
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා

    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතලා
    මග බල බලා නෙතු දව දවා
    9.gif
    රත්තරන් මං මග බලා ඉන්නම්
    9.gif


    ගුඩ් නයිට්:cool:

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔක්කොම ගියානෙ හිටපු කෙල්ල ගියාට පස්සෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මං අද තනිවෙලා ........................ඇ නැති ලොකයෙ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔන්න දැන් මම හැමෝටම ගුඩ් නයිට් කියන්නයි යන්නේ...:rofl:
    ආයෙත් හෙට එන්නම්කෝ ඔයාලත් එක්ක සින්දු කියන්න..:yes:: )

    good-night-1146.gif
    මම යනවා ..ටටා.. බායි.. :rofl:: )
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්:confused:
    කොට්ටේ පුලුන් කන්නම්:baffled:
    කිසිදා ඔබේ අත නොලැබේනම්
    මෙට්ටේ කොහුත් කන්නම්:(:sorry:

    gd nt වස්සානේ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    1.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කොම ගියානෙ හිටපු කෙල්ල ගියාට පස්සෙ
    :dull::dull::no:

    මං අද තනිවෙලා ........................ඇ නැති ලොකයෙ
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ :cool:
    සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ :love:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලඳුනේ,ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ,
    දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාමල් මිටක්
    සුදු දෝතින් අරන්.
    හිරිමා උදේ..
    ඇ කොයි දැ ගියේ..
    තිර සළු ඇඳන්..
    මහා පොලවට උඩින්..
    පියමන් කලේ....
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිඳි නැති රෑ දෑස තෙමී.
    මතක සුවඳ වැලඳ ගනී..
    මා තනි වුනු අයුරු පෙනී...
    නුඹ සැනැහෙන් මට හිනැහී....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිසිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට
    හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා .....
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Mata nuba himi nety bew
    sitha nee adahanne
    sitha heduwa ati den
    oba ne yali enne

    watha hasarel gawasa
    giniyam ma sitha ikibinda
    eada noedei sithamin
    mage sitha maga balamin unna
     
    Status
    Not open for further replies.