ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
බකුනා;14635341 said:
ෆොටෝ එකක් ගත්ත බොහොම අමාරුවෙන්.. මේක ගන්නකොටත් ටිකක් මරල:oo: 3න් පාරක් ට්‍රයි කරල ගත්තෙ. අරගනිපු ගමන් Meva මගේ ඔලුවට තිවුවා:angry::angry:

Kukulo tika innema na eka widiyata, munta wise :P
Pattai මාත් ඉන්නව :cool:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Crazybuddy කියන දේ ඇහුවෙම නෑ. :dull: අන්තිමට දෙකක් ඇනල තමා කිව්වෙ හරියට හිටු කියල. :rofl:

gallery8_zpsd20760ba.jpg


මුන් photo ගහන එකාටත් වෙඩි තියනව. :baffled: හර්සය ගාඩ් එකට දාගත්ත.. :cool:


gallery9_zps294203af.jpg
11.gif
11.gif
11.gif
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
fo8JGTd.jpg

Kukulo tika innema na eka widiyata, munta wise :P
:cool:
YY7LzeP.jpg


Menna innawa kukulo tikak :D
:cool::cool:
බකුනා;14635341 said:
ෝ එකක් ගත්ත ොම අමාරවෙන්.. ේක ගන්නොටත් ටිකක් මරල:oo: 3න් පාරක් ට්‍රයි කරල ගත්තෙ. අරගනිපු ගමන් Meva මේ ඔලුවට තිවුවා:angry::angry::angry:

ඩයස්ට ොකක්ද වෙලා:P

gallery15.jpg


:D

gallery19.jpg


මගේ ග්‍රැෆික් අඩුයි :dull:


:cool::cool::cool:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කෝච්චිය අතෑරියෙම නෑනෙ.. පැය ගාණක් කෝච්චියෙ.. එක සැරයක් මැප් එක යටිනුත් ගියා.. මං හිතුවෙ මගෙ ගේම් එකේ අවුලක් කියලා.. පස්සෙ උඹ ඇහුවනේ කොහොමද යෑම කියලා.. එතකොට හිතාගත්තා උඹගෙ වැඩක් කියලා..:rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උඹ කෝච්චිය අතෑරියෙම නෑනෙ.. පැය ගාණක් කෝච්චියෙ.. එක සැරයක් මැප් එක යටිනුත් ගියා.. මං හිතුවෙ මගෙ ගේම් එකේ අවුලක් කියලා.. පස්සෙ උඹ ඇහුවනේ කොහොමද යෑම කියලා.. එතකොට හිතාගත්තා උඹගෙ වැඩක් කියලා..:rofl:
    එතන පොඩි සීන් එකක් තියෙනවා..මට ඊට කලිනුත් ඔය දේම උනා.. :D