----------------------------------------------------------------------------------------------------------------------------------------------
2013-03-14 Thursday
Due to an insistent reason todays show will not be commenced.Sorry for the inconvenience caused !
Please Bare with us - Radio Team
----------------------------------------------------------------------------------------------------------------------------------------------
![]()
e makweladaහපොයි දෙයියනේ....SUB එකට කෙල වුනෝ
මට නම් ඉදලා වැඩක් නැතෝ
රේඩියෝ අහලා හමාරයි..![]()
![]()
![]()
![]()
![]()
![]()

e makwelada![]()

appaඅනේ මන්දා බන් හිතා ගන්න බෑ. ලාවට වගේ කන පැලෙන්න දාගෙන හිටියේ, එක පාරට හිට්ටා, පට්ට දුකයි බන්![]()
warranty iwaradha ban
අනේ මන්දා බන් හිතා ගන්න බෑ. ලාවට වගේ කන පැලෙන්න දාගෙන හිටියේ, එක පාරට හිට්ටා, පට්ට දුකයි බන්![]()
එහෙමත් හිටිනවද, වොරන්ටි ක්ලේම් කර ගන්න..ඕක තිබ්බා කියලා කන පැලෙන්න දාගෙන අහන්න එපා බොල..කන පැලුනොත් වොරන්ටි නෑ..5.1 එකක් ද..මම් ගාව නම් තියෙන්නේ අහිංසක් 2.1 එකක්..ඒකෙත් මම උපරිම දැම්මොත් Volume එක 40තමා.. නෝමල් 25 හෝ 30ට දාන් අහන්නේ.. උපරිමය 60 දක්වා යන්න පුලුවන් තාම ඒ ගානට දාලා මොකුත් අහලා නෑ..හොඳ තත්ත්වයේ සවුන්ඩ් ෆයිල් එකක් නෙමෙයි නම් ගොඩක් high දාලා අහන්න අමාරුයි..

අනිච්චාවත සංඛාරාහපොයි දෙයියනේ....SUB එකට කෙල වුනෝ
මට නම් ඉදලා වැඩක් නැතෝ
රේඩියෝ අහලා හමාරයි..![]()
![]()
![]()
![]()
![]()
![]()
