[Announcements] ElaKiri Interactive Radio !

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    2013-03-14 Thursday
    Due to an insistent reason todays show will not be commenced.Sorry for the inconvenience caused !
    Please Bare with us - Radio Team
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------

    00020456.gif

    0002041D.gif
    0002041D.gif
    0002041D.gif

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හපොයි දෙයියනේ....SUB එකට කෙල වුනෝ
    මට නම් ඉදලා වැඩක් නැතෝ

    100.gif
    රේඩියෝ අහලා හමාරයි..
    100.gif
    100.gif
    100.gif
    100.gif
    100.gif
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්දා බන් හිතා ගන්න බෑ. ලාවට වගේ කන පැලෙන්න දාගෙන හිටියේ, එක පාරට හිට්ටා, පට්ට දුකයි බන් :(
    appa:dull: warranty iwaradha ban:rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා බන් හිතා ගන්න බෑ. ලාවට වගේ කන පැලෙන්න දාගෙන හිටියේ, එක පාරට හිට්ටා, පට්ට දුකයි බන් :(

    එහෙමත් හිටිනවද, වොරන්ටි ක්ලේම් කර ගන්න..ඕක තිබ්බා කියලා කන පැලෙන්න දාගෙන අහන්න එපා බොල..කන පැලුනොත් වොරන්ටි නෑ..5.1 එකක් ද..මම් ගාව නම් තියෙන්නේ අහිංසක් 2.1 එකක්..ඒකෙත් මම උපරිම දැම්මොත් Volume එක 40තමා.. නෝමල් 25 හෝ 30ට දාන් අහන්නේ.. උපරිමය 60 දක්වා යන්න පුලුවන් තාම ඒ ගානට දාලා මොකුත් අහලා නෑ..හොඳ තත්ත්වයේ සවුන්ඩ් ෆයිල් එකක් නෙමෙයි නම් ගොඩක් high දාලා අහන්න අමාරුයි..
     
    2.1 එකක් තියෙන්නේ, උපරිමෙටම දාලා ඇහුවෙ නෑ බන්, වෙනදා අහන ගානට වඩා ටිකක් වැඩියෙන් දාලා ඇහුවේ. :(