ඕව ගණන් ගන්න එපා, දන්නෝ දනිති, බල්ලෝ බුරති.ane paw mama fake lu danno danithi![]()
මේ ඔය freelancing කරනවද?
ඕව ගණන් ගන්න එපා, දන්නෝ දනිති, බල්ලෝ බුරති.ane paw mama fake lu danno danithi![]()
උබට මොන්ගල්ද
අක්ක මට වඩා වැඩිමල් අවුරුදු ගානකින් ඔයි
මොනවයි ඉතින් එයා කිව්වේ උබට ඔච්චරටම රිදෙන්න
මගෙත් i5 එකක්නේ බන්na ban i5 ekak...dawas dekakma stuck una oka gahanakota,pata pata iri gihin monawath kereganna bari una,ada mama RAM eka slot maru kerela gahuwama tama display awe..![]()
මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයිkawda dan mata riduna kiwwe oya tharam.ubane ban serama patalagena thinne

මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි
සයු අක්ක නම් හොද අක්ක කෙනෙක්
කාටවත් බනින කෙනෙක් නෙවෙයි
අහල බලපන් එළකිරි එකේ අයගෙන්![]()

හර්ශය වයිරස් එකක් වෙන්න ඇති එහෙනම්Harsha kata ariyama mawa stuck wenawaAnith un katha karaddi awulak naha

මගෙත් i5 එකක්නේ බන්
මවුස් එහෙම වැඩ කරන්නේ නැති කෙස් එකක් ඇවිල්ලා
මෙමෙ ගේම් එකේ Process එකේ
මෙන්න මෙහෙම වෙනස් කරහම Resolution එහෙම හරි ගියා
Processor Affinity එක One CPU එකක් දෙන්න
Core Processors අය
![]()
ගේම් එක Restart කරන හැම වෙලාවේම මේක කරන්න වෙනවා හැබැයි
Harsha kata ariyama mawa stuck wenawaAnith un katha karaddi awulak naha

කෝමද මගෙ කට 
මගෙත් i5 එකක්නේ බන්
මවුස් එහෙම වැඩ කරන්නේ නැති කෙස් එකක් ඇවිල්ලා
මෙමෙ ගේම් එකේ Process එකේ
මෙන්න මෙහෙම වෙනස් කරහම Resolution එහෙම හරි ගියා
Processor Affinity එක One CPU එකක් දෙන්න
Core Processors අය
![]()
ගේම් එක Restart කරන හැම වෙලාවේම මේක කරන්න වෙනවා හැබැයි

Nvidia nam kiwwe ob board VGA eka yanna lagai kiyala...![]()
දැන් ආයෙ බානවා