ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oya mage bike eke naginna mama rawumak ekka yannam.me ek boylata ba math ekka motor bike padinna :P
    සුන්දර චාරු දේහිණියක් සමග යතුරු පැදියක සවාරියක්............:baffled:
    හ්ම්....නරකමත් නෑ...........:P

    (අපේ වයිෆ් දැන ගනීද දන්නේ නෑ...:rofl::rofl::rofl:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සුන්දර චාරු දේහිණියක් සමග යතුරු පැදියක සවාරියක්............:baffled:
    හ්ම්....නරකමත් නෑ...........:P

    (අපේ වයිෆ් දැන ගනීද දන්නේ නෑ...:rofl::rofl::rofl:)

    makak charu dehini kiyanne mokadda :baffled:
    baya wenna epa wifetath enna kiyanna bike eke yanna:rofl:
     
    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    කොහොමද සෙක්සි නැටුම කට්ටියගේ :P:P:P

    Untitled.png

    Me mokadda oi? Ela dance eka :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Percy Jackson හෙවත් බකුනා ඉදිරි රෝද දෙකෙන් යන හැටි. :dull:

    simq_zpsf825a9dc.gif

    මචං ස්පීඩ් මීටර් එක දාගන්නෙ කොහොමද..? මං ඊයෙ GTA SAMI ඉන්ස්ටෝල් කරලා කාර් කීපයක් ඇඩ් කලා.. ඒ වුණාට ඒවා ගන්න බැහැනේ බං.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    makak charu dehini kiyanne mokadda :baffled:
    baya wenna epa wifetath enna kiyanna bike eke yanna:rofl:
    හ්ම්....සැලළිහිණි සංදේශයේ නම් තියෙන්නේ මෙහෙමයි............

    සිස වන වුවණ ඉග සුග ගත හැකි මි.............ටින
    නිසි පුළුලුකුල- රිය සක යුරු, තිසර ............තන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්න එකෙක් කියපන්කො ඔය අලුත් කාර් ගන්නෙ කොහොමද කියලා.. මං ඊයෙ GTA SAMI දාලා කාර් දහයක් පහළොවක් ඉන්ස්ටෝල් කලා.. ඒත් ඒ එක කාර් එකක්වත් ගන්න බැහැනේ.. අනිත් එක කොහොමද ස්පීඩ් මීට්ර් එක දාගන්නෙ.. උදව් කරපල්ලා..:yes:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    හ්ම්....සැලළිහිණි සංදේශයේ නම් තියෙන්නේ මෙහෙමයි............

    සිස වන වුවණ ඉග සුග ගත හැකි මි.............ටින
    නිසි පුළුලුකුල- රිය සක යුරු, තිසර ............තන

    ade pattane සැලළිහිණි සංදේශයේ th maru ewa thinne
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දන්න එකෙක් කියපන්කො ඔය අලුත් කාර් ගන්නෙ කොහොමද කියලා.. මං ඊයෙ GTA SAMI දාලා කාර් දහයක් පහළොවක් ඉන්ස්ටෝල් කලා.. ඒත් ඒ එක කාර් එකක්වත් ගන්න බැහැනේ.. අනිත් එක කොහොමද ස්පීඩ් මීට්ර් එක දාගන්නෙ.. උදව් කරපල්ලා..:yes:

    bump :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo:
    නුගේ පාරෙ ඒ කාලෙ රේස් පැද්දා...අනතුරු වෙලත් තියනව...
    දැන් නම් වේගයට එච්චර ම ආස නෑ...
    නමුත් ඉතිං 80න් අඩුව යාමකුත් නෑ.........:rofl:
    කොහෙද යන්නෙ මල්ලේ පොල් :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    car වටේ තියන් casino එක ඉස්සරහ අපි නටපු වීඩියෝ එක අප් වෙනව :rofl:
    HD 720p එකක් :D