ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Api stealth gahana 32 slot server eke voice off karamuda?
    Mokda godak kattiya kiyanwa bandwith madi voice walata game eka kadenawa, game eka stuck wenawa etc..

    Mokada kattiya kiyanne?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Api stealth gahana 32 slot server eke voice off karamuda?
    Mokda godak kattiya kiyanwa bandwith madi voice walata game eka kadenawa, game eka stuck wenawa etc..

    Mokada kattiya kiyanne?
    දැන් ලොක්කත් මේකට සෙට් වෙලාද?
    හෆොයි අබ සරණං කිව්වලු!!!!!:dull:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    Api stealth gahana 32 slot server eke voice off karamuda?
    Mokda godak kattiya kiyanwa bandwith madi voice walata game eka kadenawa, game eka stuck wenawa etc..

    Mokada kattiya kiyanne?
    එල. හැබැ‍යි මම නම් කැමති නෑ. බහුතරය කැමති නම් එලz. කොහොමහරි stealth server එක දාන්න. අයියේ මැප් voting mode එක server එකෙන් දාන්න. membersලට voting mode disabled කරල තියන්න. නැත්නම් වෙන වෙන ඒවට ස්කිප් වෙනව.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Api stealth gahana 32 slot server eke voice off karamuda?
    Mokda godak kattiya kiyanwa bandwith madi voice walata game eka kadenawa, game eka stuck wenawa etc..

    Mokada kattiya kiyanne?

    ලොක්කා මොකද කියන්නෙ
    CS 1.6 සර්වර් එකකුත් දාමුද?
    දැන් ලංකාවේ සර්වර් නෑ
    :no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan mama MTA gahaddi deparakma mage pc eka stuck una ban,pata pata iri giya monawath kereganna bari una...restart kelath display awe na,aith RAM eke slot eka maru kerela gahuwama tama display awe..:( mata aith gahanna hitenne na MTA dukai ban
    Oyage thiyenne computer eke problem ekak. Ai windows dala balanna.
    RAM slot eka maru kalla gahuwama wada karanawa kiyanne mother board or RAM awlak thiyenne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Api stealth gahana 32 slot server eke voice off karamuda?
    Mokda godak kattiya kiyanwa bandwith madi voice walata game eka kadenawa, game eka stuck wenawa etc..

    Mokada kattiya kiyanne?
    :yes::yes:
    මමත් හිතන්නෙ ඒක හොඳයි. shooting ගේම්ස් වලට අද දාපු සර්වර් එක දාන්න.
    stealth/deathmatch/asault/team deathmatch :D

    tdm?? :oo:

    පුලුවන්නම් stealth වලට තව මැප් ටිකක් දාලා random මාරුවෙන්න තියන්න. මැප් එකට වොට් එපා:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan mama MTA gahaddi deparakma mage pc eka stuck una ban,pata pata iri giya monawath kereganna bari una...restart kelath display awe na,aith RAM eke slot eka maru kerela gahuwama tama display awe..:( mata aith gahanna hitenne na MTA dukai ban
    උඹට දෙපාරද? මටනම් වොයිස් දාපු දවසෙ ඉඳන් දවසකට හත් අට වතාවක් ස්ටක් වෙනවා.ලොල් ඒත් ඒතකොට ප්ලග් එක ගලවල තමයි ඔන් කරන්න වෙන්නෙ.. මේකයි හුඟක් වෙලාවට රැම් යූසේජ් එක වැඩිවුනාම තමයි ඔහොම ස්ටක් වෙන්නෙ. තව රැම් එකක් වැඩිපුර ගහල බලපන්.:P

    MTA ගහනකොට වයිරස් ගාඩ්,ෆයර්ෆොක්ස් වගේ රැම් යුසේජ් එක වැඩි ප්‍රොග්‍රෑම් ඕෆ් කරල ඉඳපන්
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Api stealth gahana 32 slot server eke voice off karamuda?
    Mokda godak kattiya kiyanwa bandwith madi voice walata game eka kadenawa, game eka stuck wenawa etc..

    Mokada kattiya kiyanne?

    Voice chat one nane :no::no::no:. stealth gahana server 1 wadada :oo::oo::oo:?
    Free play 1 vitarai neda wada :confused::confused::confused:. Free 1e voice chat tyannna :yes::yes::yes:.
     
    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    උඹට දෙපාරද? මටනම් වොයිස් දාපු දවසෙ ඉඳන් දවසකට හත් අට වතාවක් ස්ටක් වෙනවා.ලොල් ඒත් ඒතකොට ප්ලග් එක ගලවල තමයි ඔන් කරන්න වෙන්නෙ.. මේකයි හුඟක් වෙලාවට රැම් යූසේජ් එක වැඩිවුනාම තමයි ඔහොම ස්ටක් වෙන්නෙ. තව රැම් එකක් වැඩිපුර ගහල බලපන්.:P

    MTA ගහනකොට වයිරස් ගාඩ්,ෆයර්ෆොක්ස් වගේ රැම් යුසේජ් එක වැඩි ප්‍රොග්‍රෑම් ඕෆ් කරල ඉඳපන්

    :no: ehenam ban mageth stuck wenne:oo: 12gb RAM