2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14639555 said:

    අදාල නැති ඒවට ඇඟිලි නොගහ ඉඳපන්. නැත්තන් මලක් ගස්සල යවනවා හඳට:angry::angry:
    8.gif
    :rofl::rofl: ලොල් ඕයි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ
    දෙමාපියන් සෙවනේ..
    නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන්
    සිත අමෝද සහනේ..
    මංගල නැකතින් පෙම්බරයෙකු හා
    හෙට මා පිට වෙනවා
    ඒ ගැන සිතනා මොහොතක් පාසා
    දෙනෙත පිරී යනවා

    දෙදෙනා සනසා දුකකින්ය පා තබන්නේ
    මවු පියෝ දෙදෙනා නංගී මල්ලී
    ගැනමයි සිහිවෙන්නේ

    පෙලෙනා වෙලෙනා හදගැස්ම මා පෙළන්නේ
    ආදර සැමියා මවන ලෝකයේ
    සැපතක මේ යන්නේ

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සින්දුව කවුද ශෝ වල දැන් කියනවා කිව්වෙ? :eek:
     
    Status
    Not open for further replies.