oyai mamai ada race pedda neda...![]()

හදතවත වේගයෙන් ගැහෙන්නෙ දිව්වමkohomada kiyanne parakkui kiyala....
![]()

කණකර සෑරසු මාල අරුංගල්.....
හංදියේ කඩයට උකස් වෙලා.....
දහස් වරක් සෙදු සුදු ගවුමේ....
හෑඩ රෑලි දෑන් හොදටම මෑකිලා.................
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ වත මල මෑලවිලා....
නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලු සලා . . . .
පුංචි සිතින් නිති දකින සිහින වැල් හැමදාමත් ඇත සිහින වෙලා . . . . .
සෙල්ලම වෙත නිති පෙමින් ඇදෙන හිත මග වලකයි නුඹෙ අහිමි දෙපා . . . .
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ සෙනෙහස තනිවීලා . . . . .
නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලු සලා . . . . .
![]()



මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ //
හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
මලින් මලට... //
අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ
මලින් මලට... ////
cmon kimbula. ada raa madimu![]()

hi hi.song eka karanawadha dan

වෙනදා වගේම පැහැදිලිව මියුරු ලෙස
![]()

වැරදියි................ආ.. ඔය සුනිල් සාන්ත මහතා![]()