2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අයිවෝ ඩෙනිස් කියන වර්ශන් එක නේද ?
    යෙප්.....................
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්කො මෙයා කියන්න ඕනෙ...
    සොයුරු සොයුරියනි හොදින් අසන්න.. මං මේක වමෙන් දෙන්නෙ කියලා ඉස්සෙල්ලම :baffled::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුනිල් ශාන්ත දෙකක් දාලා වගෙ මුල් පටිගත කිරීම කරලා තියෙන්නෙ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැරදියි................
    අයිවෝ.............
    කර්ණ ශංඛය හොද නෑ.................
    8.gif
    :angry: :frown: කර්න ශංකයද මොකක්ද එක හොද වෙයි ඈ
    නැමුවට පසුව මේ හෙඩ්පෝන් එකෙං දැං මුහුදු රැලි වගේ ඒවත් ශ්‍රවනය වෙනවා.. අල්හාදයකි :oo:
     
    Status
    Not open for further replies.