2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සුනිල් ශාන්ත දෙකක් දාලා වගෙ මුල් පටිගත කිරීම කරලා තියෙන්නෙ :P

අයියට කියන්න අයියෙ දෙකක් කියන්නෙ තුන හතරක් විතර දාල වගේ ලයාන්විත කටහඬක් :P:P
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අදුරේ...තරු කැට අතරින්
    ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
    සීත රැයේ තනිකම නොදැනේ...
    නිල් ආකාසේ...පාවී එන්නම්...
    පාවී එන්නම්.....

    පිණි දිය විසිරුනු ගං ඉවුරේ
    දිය රල බිදුනේ ගී හඩ සේ..
    ඔබ මා වූ සිහින පැලේ
    සෙනෙහේ දැනුනේ...
    මල් වරුසාවේ...පාවී එන්නම්
    පාවී එන්නම්.....

    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අදුරේ තරු කැට අතරින්
    ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
    සීත රැයේ තනිකම නොදැනේ
    නිල් ආකාසේ...පාවී එන්නම්...
    පාවී එන්නම්.....
    පාවී එන්නම්.....


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    2000gif.gif
    2000ta subapathum machan:)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    subha paethum post 2000 ta:D:yes:

    කොන්ග්‍රෑට්ස් මචා...:D

    මගේ සුභ පැතුම් සොයුර.........!

    rashee_irosh congradz for 2000 :D

    2000ta subapathum machan:)

    වෙන්ඩ ගුවන් නියමුවාට සුබ පැතුම් පෝස්ට් 2000ට...................:D:D


    එල එල
    තෑන්ක්ස් වේවා හැමෝටම

    එලකිරි රේඩියෝ නිසා තමා !!
     
    Status
    Not open for further replies.