2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    සැන්ඳෑ අහසේ ඉරට මුවාවෙන්
    කාලය කවුළු දොරින් ඉගිලෙනවා.............

    ඈත අතීතෙන් පියවර නගමින්
    කණවැල අල්ලන් කවුදෝ එනවා
    බලාපොරොත්තුව ලයට තුරුළු වී
    ඈ එන පෙර මග බලා හිඳිනවා............

    දුකට මිහිර දෙන පාළුව තනිකම
    මා වට දැවටී කඳුළු සලනවා
    අදත් එදා මෙන් නොපුරුදු සුවඳක්
    ඒ අතරේ මා වෙතට ඇදෙනවා............


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්...ඔව්......
    දනිමි.................
    ඉරිදට එනකං ඉන්නව කියලා................
    :rofl::P
    8.gif
    :no::no::no: :frown: මූට අද වෙරිද කොහෙද.. :oo::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කිඹුලා අයියාගෙන් පස්සේ ෂෝ එක කරන්නේ කවුද?
    :oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.