2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුදු හමට ඉස්සර කෙල්ලො කැමති උනාට
    දැන් සුදු හම තියන කෙල්ලො කැමති කලු හම තියන කොල්ලන්ට!! :P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo: ඌට අපි අළුත් මැසිමක් දෙමු නේ එහෙනම්........ :D :P ;)

    profilepic1489_1.gif


    ඇඩ් දාන්න ඔට්ටු නෑ.....
    :P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    දස්කොන්:
    සක්මන් කරන මළුව පාලුයි දේවී
    මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී

    ප්‍රමිලා:
    ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
    දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

    දස්කොන්:
    සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
    පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ

    ප්‍රමිලා:
    රන්තරු දෑස පියන රෑ හඳපානේ
    අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

    දස්කොන්:
    වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ

    ප්‍රමිලා:
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
    මා තනිකරන්නෙපා මතු සංසාරේ "



     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උපන්ලපෙන් කෙලවිය :baffled:

    සංකපාල ගිහින් කාලා එන්න පැටියෝ

    රජ කාලේත් හොර ගේම් ගිහිල්ලා තියෙනවා නේද? :P:P

    :P:P:P

    අත්දැකීම් තියනව වගේ...............:P:P:P:P


    ඔව් ඔව් ගොඩක් මගේ යහලු ගැහැනු ළමයි මට කියල තියනවා
    :P:P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සුදු හමට ඉස්සර කෙල්ලො කැමති උනාට
    දැන් සුදු හම තියන කෙල්ලො කැමති කලු හම තියන කොල්ලන්ට!! :P:P

    ඒකනම් ඇත්ත බන් පාරට බැස්සම පට්ට කෙල්ලෝ යනවා බන් අපතයෝ වගේ එවුන් එක්ක අපිට තමා මුකුත් නැත්තේ.. :angry::angry:
     
    Status
    Not open for further replies.