අපි හැමෝම අහගෙන ඉන්නෙ. ලස්සන සින්දුවක් දෙන්න. මේ වෙලාවෙ නම් EK MTA SA Server එකේ මරාගන්න ගමන් ඉන්නෙ. වෙඩි හඩ මැද්දේ දැනට Server එකේ යුද්ධයක ඉන්න මෙයාල ඔක්කොම එකතු කරගන්නව.
මේ අය තමා හොද අය.
yasiru, night fuery, ncpasan, honest killer, DTM ,
අනිත් අය ත්රස්තවාදියෝ ඒ තමයි
Bhanuka, jolaz, Damer, Sahan@sds, neonwhite, harshat92, bittara kikili මේ කවුරුත් මම එකතු කරගන්නෙ නෑ.![]()

එළකිරියෙත් ඉන්නවා දොන් ගැස්කොන් කෙනෙක්.............
දස්කොන් ද දන්නෙ නෑ............
නමුත් ප්රාංශුවෙකුට කොනක් සෙට් වුනේ කොහොමද කියල නම් මම දන්නේ නෑ..........

එකෙන් ම නෑ.........ආවු ආවු.. කිඹුලටත් හිත ගිහින් ද![]()
දකුණු ඉන්දියාවෙ මධුරාපුරයෙන් ගෙනත් දෙන්නද එකක් ?![]()