ඒක තමා මමත් කිව්වේ
කොල්ලො සුදු වෙන්න ඔනේ නෑ
හැන්ඩි උනානම් ඇති!!




අන්න හරි නංගි.........කමෝන්..........
ඒයි දුෂ්ඨයා....ගනු කඩුව එනු සටනට................
අපේ නංගා සමග............
සුදු කබර රෝගය..![]()
අන්න හරි නංගි.........කමෝන්..........
ඒයි දුෂ්ඨයා....ගනු කඩුව එනු සටනට................
අපේ නංගා සමග............






හෑන්ඩ් වෙලා ..... ලෝකේ කාල වතුර බීපු , ආදරයක් නැති , තනි මතේට ජීවත් වෙන කෙනෙක්ගෙන් මොකක්ද තියෙන පලේ ?????
ඒක තමා මමත් කිව්වේ
කොල්ලො සුදු වෙන්න ඔනේ නෑ
හැන්ඩි උනානම් ඇති!!



ඇයි උයා සටන් නොකරන්නෙ ?අන්න හරි නංගි.........කමෝන්..........
ඒයි දුෂ්ඨයා....ගනු කඩුව එනු සටනට................
අපේ නංගා සමග............

ජීටී ට කියලා 100ක් ගස්සන්න ඕනෙ නං.. මධු බදුන කියා සෑම තත්,10කට වරක් පවසන්නමධු බදුන ගැන කියන කොට ආයේ ජීටී එයි ද දන්නේ නෑ.............![]()
