

GT මධු විතෙන් සප්පායම් වෙලාලු.
කිඹුලයිය ළිඳට දැම්ම කලින්ම උඹ තල්ලු කළා ඇවිත් 

සැබෑ ජීවිතෙයි ඔන්ලයින් ජීවිතෙයි පටලවගත්ත එකෙක් කියලා කියන්නද ?![]()

නෑ එහෙනං මොකුත් නොකිව්වට ස්තූතියි.. 


කෝ යකෝ කොපිරයිට්ස් ?පූස්;14640633 said:රේඩියෝ ශෝ එකක් කිරීමට ඔබ දරණ වෙහෙස සියැසින් දුටිමි.. භාරදූර කාර්්යයක නියැලෙමින් අපේ රසාස්වාදය උද්දීපනය කිරීමට ඔබ දරණා මේ මිල කල නොහැකි උත්සහයට මගේ උත්තමා චාරය සහෝදරයානෙණි![]()
![]()

නතර කරන නිසා අන්ජුවාට බැරිද එකක් කරන්න ?හැමදාම වගෙ සුපිරිම ෂෝ එකක් කිඹුලො... පොඩි දුකක් තියනව මේක නවත්තන එක ගැනනම්... අනේ මන්ද ඉතින්.... උඹට ජයෙන් ජය...
