මටත් ආපහු A/L කරන්න අදහස ආවේ මීට දවස් 3කට විතර කලින්.. මගේ පොත් පත් ටික තියෙන්නේ ගෙදර TV පෙට්ටියක් ඇතුලෙ දාල. මේ ඉරිදා ගිහින් අරන් එනවා..
මම මුලින් A/L කරන කාලෙ NET පහසුකම් මට තිබුනේ නෑ.. මම WEB DESIGNING AND DEVELOPING ඉගෙන ගත්තේ pdf ebooks කියවල. english අවුලක් නෑ. කියවල තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතිව.
mechanics ගැන ebooks කීපයක් මම down කරල බැලුව. මට ඉස්සර ඉගෙන ගත්තු.. චලිත සමීකරන, මිනුම් උපකරණ, අවස්ථිතිය. අරව මේව මතක් උනා.. පොඩි ගනන් කීපයකුත් හැදුව.
හෙට රෑට plan එකක් ගහල වැඩේට බහින්න ඉන්නේ..

තෑන්ක්ස් අවාද වලට. මට ඒව ගොඩක් වටිනව.. මට අමාරු උනේ chemistry wala inorganic පැත්ත.. නැත්නම් මට වැඩිය අමාරු ගතියක් තිබුනේ නෑ..උනේ මම මහන්සිවෙලා උනන්දුවෙන් පාඩම් නොකරපු එක..