My Life Exposed! yeh! True Story :(

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නම මොකක්ද වගෙ නෙ. එළ කිව්වාම. නම එඩිට් කරන්න බැරි නිසා අළුත් එකට මාරු උනා. මේකෙන් නම් වෙනම චරිතයක් වගේ ඉන්නෙ. මම දාන මාර කමෙන්ට්වලට කට්ටිය බයිනවා හම්බයා කිය කියා. ලෝල්. දන්න උං නම් දන්නව මම කවුද කියලා. :rofl:

:D එල එල එල......
ඕවා ගනං ගන්න එපා. මම හිතුවෙ ජෝක් සීන් එකක් කියලා මුලින් :yes:
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
Apahasa kireemak nemei, aththa thathwe kiwwe.. eka dakune kattiyage godak wadi, eken wenne lamainge hari hakiyawa eliyata enne naha.
Nuwara kattiyage thiyenne wena seen ekak. Lankawe pathi anuwa ehema thama. ganan ganna epa kawruth minissune. owa ohoma thama. dan api me dakune kathwa nawaththamu.

uba kiyana eka hari dakune minissu kohomath kamathi na rassawak karanna puluwan wayasaka inna athapaya hathara hodata tiyana kollek nikan kaka bibi gedarata wela innawata eka hari gon adahasak wage ubata penawaththe mokada agahigakam mada daruwek hadanna duk widina ammala thaththala uba dakala nathi nisa wennathi. waru tiyanakam us mahath karala ugannanna salli wiyadam karala eken wadak nogena exam anagena itath passe eliyata bahala the kadeka hari wada karanna puluwankamak tiyeddith gedarata wela nikan kaka bibi inna unta dakune api nam kiyanne pinguththaraya kiyala. machan uba admin bawa aththa eth uba kiyapu kathawa muge kathawath ekka adala na waradi. mokada methana tiyenne duk wida wida hamba karala amma thaththa genath denakam gedarata wela nikan idapu ekek gana misak a/l fail nisa minissu kon karapu prashnayak neme. ona nam mawa ban karapan mama kiyanna ona tika kiwwa mita wada kiyanna onath na kiyala wadakuth na
 
Mar 7, 2013
111
13
0
නම මොකක්ද වගෙ නෙ. එළ කිව්වාම. නම එඩිට් කරන්න බැරි නිසා අළුත් එකට මාරු උනා. මේකෙන් නම් වෙනම චරිතයක් වගේ ඉන්නෙ. මම දාන මාර කමෙන්ට්වලට කට්ටිය බයිනවා හම්බයා කිය කියා. ලෝල්. දන්න උං නම් දන්නව මම කවුද කියලා. :rofl:

අනේ මන්දා මේ යූසර් නේම් එකත් මෙලෝ හරයක් නෑ බන් :lol:
 
  • Like
Reactions: mldarshana

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
true story malli dan wechcha dewal wuna a/l karanna puluwan kisi awulak na ubata thawa wayasa tiyanawa igenagena goda yanna puluwan baya nathuwa. eth mathaka tiyaganin uba wenuwen duk widala ubawa us mahath karapu amma thaththa wenuwen uba hamba karapu salli walin wathuwa ugurakwath denna wune na a nisa aniwa a raththaran amma thaththa wenuwen athe tiyana widiyata idala hitala hari higana manussayekuta bath ekak aran dila hari eyalata pin anumodan karapan. boru kiyanna ona na mage ahata kadulu awa ube kathawa kiyawala.
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කිසි ප්‍රශ්නයක් නැහැ මචන් ආයිමත් කරන්න පුළුවන්. තම අවුරුදු 21 නෙ. පොඩ්ඩක් හිතපන් ඔහොම ඔය රස්සාව කර කර හිටියොත් මැරෙනකන් 11500 ම තමයි. ඔහොම හිටියොත් කෙල්ලෙක් ජීවිතේට බලන්නේ න. අවාසනාවන්ත ජිවිතයක් ගත කරලා මැරිලා යන්න තමයි වෙන්නේ.උබට දැන් උබේ කියල කවුරුත් නැහැ.ඔව් අනික් බල්ලෝ හිනා වෙනවා තමයි.අපි උඩට ගියහම ඒ බල්ලන්ට දරාගන්න බැරුව අහක බලාගන්නවා නැත්තන් කපන්න බැරි ඇත සිබිනවා. ඒක මම හොදට දන්නවා. :yes:

    ආයිමත් හොදට කරලා උන් දගලන හැටි බලල සතුටු වෙයන්.:D

    අයිමත් කරලා FFS නොගන්නනම් විභාගේ ගරියට හිතල කරන්න. ජීවිතේට පාඩම් කරන්න යන්න එපා. bio ගැන දන්නේ නැහැ. ඒත් physics , chemistry කියන්නේ පොඩ්ඩක්වත් අමාරු නැති විෂයන් දෙකක්. ඕනෑම කරුණක් මහා ලොකු විදිහට හිතන්න දෙයක් නැහැ. අපි එදිනෙද ජිවිතයේ දේවල් ගැන හිතන හිතිල්ලමයි ඒවටත් යොදන්න තියන්නේ. ඒක ඔයාම පොඩ්ඩක් පැත්තකට වෙලා හිතල බලන්න. අනික වැඩ බැරි හරකෙක්ගේ මානසිකත්වයෙන් A/L කරන්න යන්න එපා. A/L කියන්නේ දක්ෂතාව විතරක් නෙමෙයි මානසික තෘප්තියත් හොදට බලන විභාගයක්.

    big picture එකක් දකින්න. හැම ඉගනගන්න හැම දෙයක්ම ස්වාභාවිකයි. ස්වභාවික ලෝකයේ ඒවා තියන්නේ කොහොමද කියලත් හිත හිත කරන්න.

    වෙනස්ම අමුතු මගුලක් කියල හිතල කියන්න එපා. ඒ විෂයන් අපේ එදිනෙද සාමාන්‍ය ජීවිතයත් එක්කම ගලගණ යන දේවල්...

    ඇත්තටම A/L මාරම ලේසියි. පන්ති එහෙම යන්න බැරි තත්වයක්නම් තියන්නේ තවත් හොදයි :rolleyes: මොකද අපේ විෂය ටික තමන් තේරුම් අරංඋඉ කරන්න ඔනී. පන්ති වල ගුරුවරුන්ගෙන් ඉල්ලගන්න නෙමෙයි. computer එක එක්කම ඉන්න නිසා english එහෙම බැරි නැහැනේ.
    තමන් ස්වයන් අධ්‍යනයේ දීල බලන්න. ගණන් ටික කරන්න නෙමෙයි ඕනේ තේරුම් ගන්න. එකට පන්ති දුවන්න ඕනේ නැහැ. internet කියල දෙයක් තියන්නේ එක තමයි.

    දැන්ම download කරගන්න

    physics for scientists and engineers
    chemistry by zumdahl

    මමත් A/L කරනකොට තේරෙන්නැති පොඩි දෙයක් තිබ්බත් පට ගාල ගෙදර දුවගන ඇවිල්ල ඔය වගේ ebooks වලින් බලල හොදට තේරුම් ගන්නවා. පහුවදා ඉස්කෝලේ ගිහිල්ල ගුරුවරයාට උගන්නනවා :rofl::rofl:

    අරන් ප්‍රශ්න සේරම අමතක කරලා හොදට සැනසීමෙන් මුල ඉදන් physics ebook එක කියවගන යන්න බලන්න තේරෙන්නද්ද කියල මම කියපු ස්වාබවිකත්වය :yes::yes:

    අනිවා තේරෙනවා. තේරුම් ගන්න බැරි තරම් මහා අමාරු මගුල් නෙමෙයි ඔය. ඒවා තියන්නේ ගොඩක් තව ඉස්සරහට ගියහම.:dull: :oo: (not A/L)

    A/L වල තියන්නේ තේරුම් ගැනීම සහ නොගැනීම විතරි. මගේ අදහසට අනුව තියෙන්න පුළුවන් result එකත් fail සහ A3 විතරයි. C3 කියල දෙයක් නැහැ. මම කිව්වනේ. big picture එකක් දකින්න. C3 මැටි මානසිකත්වයේ ඉන්න එපා.

    අපි A/L කරනකොට පන්ති වල sir ල ඔයා වගේ කෙනෙක්ගේ කතාවක් කිව්වා. bio ම තම කරලා තියන්නේ. ඔයා දැන් ඉන්න තත්වෙට වෙනකන් ඔය කතාවමයි තියන්නේ කිසි වෙනසක් නැහැ :yes::yes:

    ඌ ඊලග පියවර ටික ගිහින්. අද medical student කෙනෙක්ලු.

    ad එක දාන්න නෙමෙඉ මෙච්චර type කලේ. උබ නිකන් බොරුවට තව අවුරුදු 3 ක් නාස්ති කරලා අයි FFS නොගන්න යන්න ඕන path එක පෙන්නන්නයි. ඔය වගේ තව ය ඉන්නවනම් එගොල්ලන්ටත් බලන්නයි.

    දැන් පොඩ්ඩක් හිතන්න කරන්න ඕනේ කොහොමද කියල. අර 2 download කරලා බලල පිටුවක් දෙකක් නෙමෙයි පාඩම් 4ක් 5ක් හොදට කොලේකුයි පංඅකුඉ අරන් කියවල තේරුම් අරන් කරලා ගණනුත් හදල අයි හිතල බලන්න. gemak naa
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan matath 23i,mamath job ekak kela giyamase eken ain una...dan gedera matath amma witarai inne...

    man hamba karapu salli welin thawa uparima maasa 3k inna puluwan wei,

    eeta kalin job ekak hoyaganna ona aith..
    nattam duka tama...

    mata inna geyak tiyanawa,ekath aurudu 100kata kalin hadapu ekak..dan abalan wela..

    seeya hadapu ge..

    mama bandala ganiyek genawanam aluthen geyak hadannath ona..matath umbata wage prashnayak tiyenne..eth dan umba jobak kerenawane..mama ehemawath na....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    uba kiyana eka hari dakune minissu kohomath kamathi na rassawak karanna puluwan wayasaka inna athapaya hathara hodata tiyana kollek nikan kaka bibi gedarata wela innawata eka hari gon adahasak wage ubata penawaththe mokada agahigakam mada daruwek hadanna duk widina ammala thaththala uba dakala nathi nisa wennathi. waru tiyanakam us mahath karala ugannanna salli wiyadam karala eken wadak nogena exam anagena itath passe eliyata bahala the kadeka hari wada karanna puluwankamak tiyeddith gedarata wela nikan kaka bibi inna unta dakune api nam kiyanne pinguththaraya kiyala. machan uba admin bawa aththa eth uba kiyapu kathawa muge kathawath ekka adala na waradi. mokada methana tiyenne duk wida wida hamba karala amma thaththa genath denakam gedarata wela nikan idapu ekek gana misak a/l fail nisa minissu kon karapu prashnayak neme. ona nam mawa ban karapan mama kiyanna ona tika kiwwa mita wada kiyanna onath na kiyala wadakuth na

    natta pagena wage. umba mama dapu post okkoma hariyata kiyola katha karapan malli. anthima eka witharak nemei :D
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    true story malli dan wechcha dewal wuna a/l karanna puluwan kisi awulak na ubata thawa wayasa tiyanawa igenagena goda yanna puluwan baya nathuwa. eth mathaka tiyaganin uba wenuwen duk widala ubawa us mahath karapu amma thaththa wenuwen uba hamba karapu salli walin wathuwa ugurakwath denna wune na a nisa aniwa a raththaran amma thaththa wenuwen athe tiyana widiyata idala hitala hari higana manussayekuta bath ekak aran dila hari eyalata pin anumodan karapan. boru kiyanna ona na mage ahata kadulu awa ube kathawa kiyawala.

    දැන් ගිය දේවල් ගියා. කියල මාත් බැලුවේ. ටිකක් දුරට ඉගෙන ගන්න. සල්ලිම නෙමෙයි මට ඕන.
    ඔව් අයියා. අම්මයි තාත්තයි දැන් මංලග නැති නිසා තමයි මම මෙච්චර අසරණ උනේ..

    කොහොමත් හෝටලේ ඉතිරි වෙන කෑම හිඟන්නන්ට දෙනව. ඒක ඒ හෝටලේ මුදලාලිමයි කරන්න කියලා දෙන්නේ..එයා හොඳ මනුස්සයෙක්.. :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    wayasa prashnayak na A/l pass unoth campus yanna puluwan.3 parayi liyanna puluwan..oya 1 parayine liwe..ai parak hithata aran karanna.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    machan ubata IT side eken kisima wadak barida????? Computer eka issarahama hitapu hinda monawa hari goda daganna bari weida???

    මට html, css , php පුලුවන්..photoshop banners හදන්න පුලුවන්..

    ගොඩක්ම ආස web UI Design වලට. ඒව පුලුවන් ලෙසටම..

    මේ දවස්වල php bultin string fucntions ‍ආපහු ඉගෙන ගන්නවා.. අවුරුදු කීපයක් self study
    කරපුව අමතක වෙලා යනවට ලෝබයි..:D
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machoo seriously ube me story eka ahala duka hithuna machan,
    attama qwwoth mcn uba me krpu deiya ube asarana ammai thattai sathuten miya giye na? mokada ubawa kasadayak wath bandala hari nattam ubata hoda anagathayak pennala deela ammai thattai tai uba diyunu wenawa dakala hoda minihek wela dakinna ube ammai thattai asai. ubata e wage minihek wela ammatai thattai hitha nidahase marenna thibba..
    eth dan??
    uba nikamek kiyala hithanna epa machan e kaale unu dewal amathaka karanna machan. mathaka thiyaganin ube ammai thattai hamadaama uba laga innawa kiyala kawru nathath ehemai...!! kawadawath ammatai thattai waira krnna hadanna epa!
    anika machan uba hodata o/l pass wela thiyenawane? ithin machan ai duk wenne?? baya wennepa uba samajeta bahala es deka erala balapan me samaje diha minissu diha?? ethakota ubata therei me minissungeth atheethe koi tharam ajuuthada kiyala mcn!
    oye mona lokkageth atheethe baluwoth ubata wada anthai mcn...
    man ehema qwwata weradiyata ganna epa kollo..
    jeevithe kiyanne ehema deyak! anith eka machan Adare adare karanna machan aniwaren adare karanna! nattam me loke adare karanna kenek nathuwa jeevithe sathuten geniyanna tikak amarui.. mekai machan api ape life eke mona prblm eka awath api apita godak adare karana kena ekka e prblm eka share krnawane? eka mama kiyanna one na mcn.. adare karaddi ubatama therei ewa!

    dan uba hithanna epa nikamek kiyala.. mama a/l kareth na.. mcn.
    uba a/l krnna pass una bt mata ekata luck ekak tibbe nee.. eth mama dan diploma ekak krna gaman job ekak krnawa.. uba poddak hithapan.. dan uba krna job eka digatama karapn mcn.. krla salli ekathu karagena ubema kiyala podi job1 patan ganin. thaniyenma diyunu weyan mcn... yaluwo kiyana un inne macho salli tiyenakan vitharai... kawadawath yaluwo gena wish wase thiyaganna epaa... uba ube genama wishwasaya thiyagena anagathe gena hithapan macho...

    gud luk!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට html, css , php පුලුවන්..photoshop banners හදන්න පුලුවන්..

    ගොඩක්ම ආස web UI Design වලට. ඒව පුලුවන් ලෙසටම..

    මේ දවස්වල php bultin string fucntions ‍ආපහු ඉගෙන ගන්නවා.. අවුරුදු කීපයක් self study
    කරපුව අමතක වෙලා යනවට ලෝබයි..:D

    උඹට සිරාවටම පිස්සු බන්..
    යකෝ ඔච්චර සීන් දන්නවනන් තෝ මොනාද තව පොල් ගගා ඉන්නේ?
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    machan ubata IT side eken kisima wadak barida????? Computer eka issarahama hitapu hinda monawa hari goda daganna bari weida???

    කිසි ප්‍රශ්නයක් නැහැ මචන් ආයිමත් කරන්න පුළුවන්. තම අවුරුදු 21 නෙ. පොඩ්ඩක් හිතපන් ඔහොම ඔය රස්සාව කර කර හිටියොත් මැරෙනකන් 11500 ම තමයි. ඔහොම හිටියොත් කෙල්ලෙක් ජීවිතේට බලන්නේ න. අවාසනාවන්ත ජිවිතයක් ගත කරලා මැරිලා යන්න තමයි වෙන්නේ.උබට දැන් උබේ කියල කවුරුත් නැහැ.ඔව් අනික් බල්ලෝ හිනා වෙනවා තමයි.අපි උඩට ගියහම ඒ බල්ලන්ට දරාගන්න බැරුව අහක බලාගන්නවා නැත්තන් කපන්න බැරි ඇත සිබිනවා. ඒක මම හොදට දන්නවා. :yes:

    ආයිමත් හොදට කරලා උන් දගලන හැටි බලල සතුටු වෙයන්.:D

    අයිමත් කරලා FFS නොගන්නනම් විභාගේ ගරියට හිතල කරන්න. ජීවිතේට පාඩම් කරන්න යන්න එපා. bio ගැන දන්නේ නැහැ. ඒත් physics , chemistry කියන්නේ පොඩ්ඩක්වත් අමාරු නැති විෂයන් දෙකක්. ඕනෑම කරුණක් මහා ලොකු විදිහට හිතන්න දෙයක් නැහැ. අපි එදිනෙද ජිවිතයේ දේවල් ගැන හිතන හිතිල්ලමයි ඒවටත් යොදන්න තියන්නේ. ඒක ඔයාම පොඩ්ඩක් පැත්තකට වෙලා හිතල බලන්න. අනික වැඩ බැරි හරකෙක්ගේ මානසිකත්වයෙන් A/L කරන්න යන්න එපා. A/L කියන්නේ දක්ෂතාව විතරක් නෙමෙයි මානසික තෘප්තියත් හොදට බලන විභාගයක්.

    big picture එකක් දකින්න. හැම ඉගනගන්න හැම දෙයක්ම ස්වාභාවිකයි. ස්වභාවික ලෝකයේ ඒවා තියන්නේ කොහොමද කියලත් හිත හිත කරන්න.

    වෙනස්ම අමුතු මගුලක් කියල හිතල කියන්න එපා. ඒ විෂයන් අපේ එදිනෙද සාමාන්‍ය ජීවිතයත් එක්කම ගලගණ යන දේවල්...

    ඇත්තටම A/L මාරම ලේසියි. පන්ති එහෙම යන්න බැරි තත්වයක්නම් තියන්නේ තවත් හොදයි :rolleyes: මොකද අපේ විෂය ටික තමන් තේරුම් අරංඋඉ කරන්න ඔනී. පන්ති වල ගුරුවරුන්ගෙන් ඉල්ලගන්න නෙමෙයි. computer එක එක්කම ඉන්න නිසා english එහෙම බැරි නැහැනේ.
    තමන් ස්වයන් අධ්‍යනයේ දීල බලන්න. ගණන් ටික කරන්න නෙමෙයි ඕනේ තේරුම් ගන්න. එකට පන්ති දුවන්න ඕනේ නැහැ. internet කියල දෙයක් තියන්නේ එක තමයි.

    දැන්ම download කරගන්න

    physics for scientists and engineers
    chemistry by zumdahl

    මමත් A/L කරනකොට තේරෙන්නැති පොඩි දෙයක් තිබ්බත් පට ගාල ගෙදර දුවගන ඇවිල්ල ඔය වගේ ebooks වලින් බලල හොදට තේරුම් ගන්නවා. පහුවදා ඉස්කෝලේ ගිහිල්ල ගුරුවරයාට උගන්නනවා :rofl::rofl:

    අරන් ප්‍රශ්න සේරම අමතක කරලා හොදට සැනසීමෙන් මුල ඉදන් physics ebook එක කියවගන යන්න බලන්න තේරෙන්නද්ද කියල මම කියපු ස්වාබවිකත්වය :yes::yes:

    අනිවා තේරෙනවා. තේරුම් ගන්න බැරි තරම් මහා අමාරු මගුල් නෙමෙයි ඔය. ඒවා තියන්නේ ගොඩක් තව ඉස්සරහට ගියහම.:dull: :oo: (not A/L)

    A/L වල තියන්නේ තේරුම් ගැනීම සහ නොගැනීම විතරි. මගේ අදහසට අනුව තියෙන්න පුළුවන් result එකත් fail සහ A3 විතරයි. C3 කියල දෙයක් නැහැ. මම කිව්වනේ. big picture එකක් දකින්න. C3 මැටි මානසිකත්වයේ ඉන්න එපා.

    අපි A/L කරනකොට පන්ති වල sir ල ඔයා වගේ කෙනෙක්ගේ කතාවක් කිව්වා. bio ම තම කරලා තියන්නේ. ඔයා දැන් ඉන්න තත්වෙට වෙනකන් ඔය කතාවමයි තියන්නේ කිසි වෙනසක් නැහැ :yes::yes:

    ඌ ඊලග පියවර ටික ගිහින්. අද medical student කෙනෙක්ලු.

    ad එක දාන්න නෙමෙඉ මෙච්චර type කලේ. උබ නිකන් බොරුවට තව අවුරුදු 3 ක් නාස්ති කරලා අයි FFS නොගන්න යන්න ඕන path එක පෙන්නන්නයි. ඔය වගේ තව ය ඉන්නවනම් එගොල්ලන්ටත් බලන්නයි.

    දැන් පොඩ්ඩක් හිතන්න කරන්න ඕනේ කොහොමද කියල. අර 2 download කරලා බලල පිටුවක් දෙකක් නෙමෙයි පාඩම් 4ක් 5ක් හොදට කොලේකුයි පංඅකුඉ අරන් කියවල තේරුම් අරන් කරලා ගණනුත් හදල අයි හිතල බලන්න. gemak naa

    මටත් ආපහු A/L කරන්න අදහස ආවේ මීට දවස් 3කට විතර කලින්.. මගේ ‍පොත් පත් ටික තියෙන්නේ ගෙදර TV පෙට්ටියක් ඇතුලෙ දාල. මේ ඉරිදා ගිහින් අරන් එනවා..

    මම මුලින් A/L කරන කාලෙ NET පහසුකම් මට තිබුනේ නෑ.. මම WEB DESIGNING AND DEVELOPING ඉගෙන ගත්තේ pdf ebooks කියවල. english අවුලක් නෑ. කියවල තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතිව.

    mechanics ගැන ebooks කීපයක් මම down කරල බැලුව. මට ඉස්සර ‍ඉගෙන ගත්තු.. චලිත සමීකරන, මිනුම් උපකරණ, අවස්ථිතිය. අරව මේව මතක් උනා.. පොඩි ගනන් කීපයකුත් හැදුව.

    හෙට රෑට plan එකක් ගහල වැඩේට බහින්න ඉන්නේ..:D:yes:

    තෑන්ක්ස් අවාද වලට. මට ඒව ගොඩක් වටිනව.. මට අමාරු උනේ chemistry wala inorganic පැත්ත.. නැත්නම් මට වැඩිය අමාරු ගතියක් තිබුනේ නෑ..උනේ මම මහන්සිවෙලා උනන්දුවෙන් පාඩම් නොකරපු එක..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් අයියා online life එකෙන් ගොඩක් time waste වෙනව තමයි. but මම වැඩිය fb, elakiri නෑ මම ගොඩක් webdeveloping ගැන තියෙනසයිට් වල තමයි කරක් ගහන්නේ...ඒත් මේ ඔක්කොම නවත්වලා. a/l කරනවා කියල තීරනයක් ගත්තා.

    මට එච්චර ලොකු ශක්තියක් නෑ අයියා. මම රුපියල් 9000ක් ඉතිරි කරගන්නෙත් ලෝක අමාරුවෙන්.

    මට ඒක තේරෙනව අයියා. ඒත් මට ලොකු හිස් බවක් දැනෙනවා. ඒනිසා කො‍හොම හරි exam ගොඩ දාගන්න බැලුවේ. මේකෙ අය කිව්‍වනේ මට කරන්න පුලුවන් කියලා.මම තීරනය කරා ආපහු පොත් ටික සෙට් කරගෙන, රෑට රෑට නිදිවරාගෙන හරි මහන්සි නොබලා පාඩම් කරල අඩුම B3ක් වත් ගන්න.

    දැක්කද උබේ මානසිකත්වය C3 ඉදන් B3 ට නගපු හැටි?
    ඔන්න ඕක තමයි අයියේ A/L කරන්න ඕනේ. A3 ගන්න වැඩ කරන්න එපා. A3 ගන්න
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    wayasa prashnayak na A/l pass unoth campus yanna puluwan.3 parayi liyanna puluwan..oya 1 parayine liwe..ai parak hithata aran karanna.

    machoo seriously ube me story eka ahala duka hithuna machan,
    attama qwwoth mcn uba me krpu deiya ube asarana ammai thattai sathuten miya giye na? mokada ubawa kasadayak wath bandala hari nattam ubata hoda anagathayak pennala deela ammai thattai tai uba diyunu wenawa dakala hoda minihek wela dakinna ube ammai thattai asai. ubata e wage minihek wela ammatai thattai hitha nidahase marenna thibba..
    eth dan??
    uba nikamek kiyala hithanna epa machan e kaale unu dewal amathaka karanna machan. mathaka thiyaganin ube ammai thattai hamadaama uba laga innawa kiyala kawru nathath ehemai...!! kawadawath ammatai thattai waira krnna hadanna epa!
    anika machan uba hodata o/l pass wela thiyenawane? ithin machan ai duk wenne?? baya wennepa uba samajeta bahala es deka erala balapan me samaje diha minissu diha?? ethakota ubata therei me minissungeth atheethe koi tharam ajuuthada kiyala mcn!
    oye mona lokkageth atheethe baluwoth ubata wada anthai mcn...
    man ehema qwwata weradiyata ganna epa kollo..
    jeevithe kiyanne ehema deyak! anith eka machan Adare adare karanna machan aniwaren adare karanna! nattam me loke adare karanna kenek nathuwa jeevithe sathuten geniyanna tikak amarui.. mekai machan api ape life eke mona prblm eka awath api apita godak adare karana kena ekka e prblm eka share krnawane? eka mama kiyanna one na mcn.. adare karaddi ubatama therei ewa!

    dan uba hithanna epa nikamek kiyala.. mama a/l kareth na.. mcn.
    uba a/l krnna pass una bt mata ekata luck ekak tibbe nee.. eth mama dan diploma ekak krna gaman job ekak krnawa.. uba poddak hithapan.. dan uba krna job eka digatama karapn mcn.. krla salli ekathu karagena ubema kiyala podi job1 patan ganin. thaniyenma diyunu weyan mcn... yaluwo kiyana un inne macho salli tiyenakan vitharai... kawadawath yaluwo gena wish wase thiyaganna epaa... uba ube genama wishwasaya thiyagena anagathe gena hithapan macho...

    gud luk!

    අම්මටයි තාත්තටයි ඉන්නකන් බරක් උනා මිසක් යුතුකම් ඉෂ්ඨ කරගන්න මට බැරි උනා මචන්..:(:(:(

    අම්මගෙ 3න්මාසේ දානේ මම සල්ලිත් නැති නිසා සහ උදව්වට කවුරුත් නැති නිසා. ගමේ යාළුවො කීපදෙනෙක්කේ අම්මලට කියල දානෙ හදාගෙන පන්සලට ගිහන් තමයි දුන්නේ.. මොනව කරන්නද මචන්..

    උඹට සිරාවටම පිස්සු බන්..
    යකෝ ඔච්චර සීන් දන්නවනන් තෝ මොනාද තව පොල් ගගා ඉන්නේ?

    freelancing කරන්න උනත් දැන් වෙලාව අඩුයිමචන්.. අනික ඒක ස්ථිරත් නෑනේ..

    දැක්කද උබේ මානසිකත්වය C3 ඉදන් B3 ට නගපු හැටි?
    ඔන්න ඕක තමයි අයියේ A/L කරන්න ඕනේ. A3 ගන්න වැඩ කරන්න එපා. A3 ගන්න

    තෑන්ක්ස් මචන්..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Doctor kiyanne malli thawa job ekak witharai. Egolloth anik aya wagema wena kattiya hoya gaththa dewal igena gena thama loketa wadak karanne. Eke wena wisheshathwayk naha.

    Oya karanna ona oya kamathi de, ewagema dan oya jeewith pahu una kiyala hithenawa nam ikmanin ma oya dan inna ona thathweta enna puluwan de. Oyata kisima idea ekak naththan hondata hithala balala tharangaya adu illuma wadi deyak kaigena ganna. Ikmanin oyage balaporoththu walata yanna puluwan.
    :yes::yes::yes::yes: rep 3+
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් ආපහු A/L කරන්න අදහස ආවේ මීට දවස් 3කට විතර කලින්.. මගේ ‍පොත් පත් ටික තියෙන්නේ ගෙදර TV පෙට්ටියක් ඇතුලෙ දාල. මේ ඉරිදා ගිහින් අරන් එනවා..

    මම මුලින් A/L කරන කාලෙ NET පහසුකම් මට තිබුනේ නෑ.. මම WEB DESIGNING AND DEVELOPING ඉගෙන ගත්තේ pdf ebooks කියවල. english අවුලක් නෑ. කියවල තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතිව.

    mechanics ගැන ebooks කීපයක් මම down කරල බැලුව. මට ඉස්සර ‍ඉගෙන ගත්තු.. චලිත සමීකරන, මිනුම් උපකරණ, අවස්ථිතිය. අරව මේව මතක් උනා.. පොඩි ගනන් කීපයකුත් හැදුව.

    හෙට රෑට plan එකක් ගහල වැඩේට බහින්න ඉන්නේ..:D:yes:

    තෑන්ක්ස් අවාද වලට. මට ඒව ගොඩක් වටිනව.. මට අමාරු උනේ chemistry wala inorganic පැත්ත.. නැත්නම් මට වැඩිය අමාරු ගතියක් තිබුනේ නෑ..උනේ මම මහන්සිවෙලා උනන්දුවෙන් පාඩම් නොකරපු එක..

    මම ඉස්සෙල්ල comments කියවල බැලුව. ස්වයන් අද්‍යනය කලාම web designing ඇඟට ආපු හැටි පැහැදිලියිනෙ :D ඊකම කරන්න.

    හොද anelitycal side එකෙන් අවශ්‍ය තෙඔර්ය් ටිකයි ප්‍රශ්න හෙනගානක් තියන කහපාට ලොකු පොතක් තිබුන රුපියල් 600 ගානක. මම කලේ inorganic පාටවල් අරව මේවා.. තව d block එකේ එක එක මුලද්‍රව්‍ය හදුනාගැනීම් එහෙම සේරම ටික හොදට හිතමින් අද්‍යනය කරලා ඒ පට්ට ප්‍රශ්න ටිකත් හොදටම හිතල කරපි එක. එතකොට හොදට අගටම අව ඒවා . අන්තිම කාලේ මට තම පන්තියේ inorganic හොදටම පුළුවන්. organic පරිවර්තන එහෙම ගණිතය වෙන ඇදුමක් අඩන ඇවිල්ල වගේ. :D
    අර physics ebook එක එහෙම කියවන්න. ඒ ස්වයන් අද්යන part එක ඔයාට හොදටම පුළුවන් කියල පේනවා :yes:

    chemistry physics ප්‍රශ්න තියනවනම් pm එකක් දාන්න. පුළුවන් විදිහට උදවු කරන්නම්.

    කොහොමත් පොත් ටික දිග අරගත්තා කියල මේ අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ හරි A/L කරන්න
    අමාරුයි. අවුරුදු දෙකහ මාරක්ම ගේම අදින්න.හරියට.

    bio මද කරන්න ඉන්නේ?

    maths කරනවානම් මේක ලේසි වැඩියි :yes::yes: