2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුභ පැතුම් 1000ට
    මමත් අද තමා 2000 ගැහුවේ!!
    :yes::yes::yes:
    images
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා
    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා

    මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
    මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා
    මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
    යා වෙන්න පවනක් වෙලා

    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා

    රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව දැනී තනි වෙලා
    රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව දැනී තනි වෙලා
    මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා

    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා
    ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා

    11.gif
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    හා හා කෑ ගහන්න එපා අරා :rolleyes::rolleyes::rolleyes:
    GT අයියා ත්‍රෙඩ් එකේ...:yes::yes::yes:
    ජම්බු ජූස් සීන් එක මාට්‍ටු
    උනොත් බෑන් කරයි..
    :rolleyes::rolleyes::rolleyes:

    ජීටී අයියා කියන්නේ VVVVIP මෙම්බර් කෙනෙක්,
    මගේ අතිම අති විශේෂ සුප්පම සුප්පා ජම්බු ජූස් කොක්ටේල් එක අයියාට පිළිගන්වනවා
    :yes::yes::yes::yes::yes::yes: