ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලා

මා දෑස අවුරා ඔබ දෑස සගවා සහසක් නුවන් දැල්විලා

මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ
යා වෙන්න පවනක් වෙලා
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සඳේ කදුලක් වෙලා
රෑ සීත අදුරේ මේ සොදුරු යාමේ පාළුව දැනී තනි වෙලා

මා තැවෙන යාමේ මේ පාලූ කුටියේ දැවටෙන්න සුවදක් වෙලා