2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙන්න කැන්ඩියගෙ පිටි පස්සෙ පෝලිමක්ලු....
    images
    :lol::lol::lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේඝ වලා සළු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    අපි ඉමු පිළිසඳරේ
    රන් දෝලාවෙන් කැඳවා යමි මං
    කුමරිය ඔබ මාගේ

    සඳලු තලාවේ මුනින් තලාවේ
    කඳුළැල් පිරුණු නෙතින්
    සමුගන්නම් මම කුමරියේ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්

    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම්
    සඳ මඩලේ සඳ කුමරියනේ
    මම ඔබ සුරකින්නම්
    මම ඔබ සුරකින්නම්

    පට්ට සින්දුවක්..:yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ප්‍රසාද් දැන් එක විදියක්... ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න ඕන කියල මු දැන් බොන්න පටන් අරගෙන :dull::dull:

    109.gif
    Thowa mama mas karala kanawa yako boru kiyanawata
    78.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    GT අයියා වෙත,
    මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී. :P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    GT අයියා වෙත,
    මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී. :P

    මම එම යෝජනාව ස්තීර කරමි :yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    GT අයියා වෙත,
    මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී. :P

    37.gif
    Aniwa :yes::yes::yes:
    BUMP :yes::yes: