2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න ස්ටයිලත් බැස්ස ත්‍රෙඩ් එකට.. චන්ඩි ඉන්නවනම් වරෙව්.. :angry::angry:

    Mama umbata bayai, e unata umbe kata wadi :frown::frown::frown:
    117.gif
    117.gif
    Wedi kaapan
    117.gif
    117.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යූ නෝ මී අක්කගෙ අම්මට ඉක්මන් සුව පතනවා....:yes:

    දිලා ටත් අක්ක ද එහෙනම් යූ නෝ ට
    මම නැන්දා කියලා කතා කරන්නම්..
    :rolleyes::rolleyes::rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    GT අයියා වෙත,
    මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී. :P

    ආ බොල ගොන් හොට්ටෝ... තෝ දන්නවද මම කව්ද කියල....මම තමයි ෆේක් එක....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මොකෝ මේ.............:baffled::baffled::rofl:
    නිකන් පශ්චාත් භාගය මහල බඩ යන්න බෙහෙත් දීල වගේ......

    අයියාගේ සිංහලට මට ගහන්ට බෑන් අයියේ.:angry::angry::angry:
    මොන අහවලක් කියනවද මන්දා මඩල කිය කිය. :rolleyes::rolleyes::rolleyes: