ප්රසාද් දැන් එක විදියක්... ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න ඕන කියල මු දැන් බොන්න පටන් අරගෙන![]()
මමත 5Gb ගත්ත Rs.1000 දීල![]()

ඉන්නව බං ඔන්න ඔහේ.....කිඹුලා අය්ය කොහොමෙයි.... සැපෙන් සනීපෙන් ඉන්නවයි....![]()
im coming home මේ සින්දුව දෙන්නකෝ කැන්ඩියන්....

අවා !ඔන්න ස්ටයිලත් බැස්ස ත්රෙඩ් එකට.. චන්ඩි ඉන්නවනම් වරෙව්..

අනේ මම දැම්මනේ ..... කලින්ම ඒකට thank කර අයියේ ..... btw .... thank u again .... !!!!![]()

මොකෝ මේ.............
නිකන් පශ්චාත් භාගය මහල බඩ යන්න බෙහෙත් දීල වගේ......
ඔන්න ස්ටයිලත් බැස්ස ත්රෙඩ් එකට.. චන්ඩි ඉන්නවනම් වරෙව්..

GT අයියා වෙත,
මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී.![]()

GT අයියා වෙත,
මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී.![]()