සමණල්ලු ඉගිලේනවා තමයි බොල නැතුව පූසෝ ඉගිලෙන්නවැයි
පුසා රවුම් 1 රවුම් 2යි දබස් ලිඳේ

සමණල්ලු ඉගිලේනවා තමයි බොල නැතුව පූසෝ ඉගිලෙන්නවැයි

ubala game gagaha ennkota apiwa penne nae thmakalekinne dakke bn![]()
![]()

gt අය්ය හොරෙන්ම මාරු වෙලා

ඔන්න ස්ටයිලත් බැස්ස ත්රෙඩ් එකට.. චන්ඩි ඉන්නවනම් වරෙව්..

ප්රසාද් දැන් එක විදියක්... ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න ඕන කියල මු දැන් බොන්න පටන් අරගෙන![]()
ඔන්න ස්ටයිලත් බැස්ස ත්රෙඩ් එකට.. චන්ඩි ඉන්නවනම් වරෙව්..
ඔන්න ස්ටයිලත් බැස්ස ත්රෙඩ් එකට.. චන්ඩි ඉන්නවනම් වරෙව්..

GT අයියා වෙත,
මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී.![]()

මම 3rd Person Shooting ගේම්ස් ගහන්න වැඩිය කැමති නෑ මචෝ
ඒත් අපේ උන්ගෙ ෆන් එක නිසා තමා එන්නේ

එහෙනන් මෙහාවට වෙලා ඈදි ගත්තනන්...