2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar369356_20.gif
kalekinne dakke bn :D
ubala game gagaha ennkota apiwa penne nae thma:yes:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රසාද් දැන් එක විදියක්... ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න ඕන කියල මු දැන් බොන්න පටන් අරගෙන :dull::dull:


    අප්පට සිරි එහෙමත් කෙස් එකක්ද... ඒක තමා ආරන්චියක් ආවෙ එකෙක් කාමරෙ කියල බලු කොටුවට වෙලා නිදා ගත්තයි කියල...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න ස්ටයිලත් බැස්ස ත්‍රෙඩ් එකට.. චන්ඩි ඉන්නවනම් වරෙව්.. :angry::angry:

    උබේ හොම්බ තලලා කකුලක් අබරල නැට්ටෙන් එල්ලනවා දැනගනින්.... මම පාරම්පරික චන්ඩියෙක් හරිය
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    GT අයියා වෙත,
    මෙම එලකිරි රේඩියෝ ත්රේඩ් එක තුල "ඉබ්බා "නමින් හදුන්වනු ලබන ඇම්.ජයනාත නැමැත්තා ත්රේඩ් එක තුල විවිධ අපචාරයන් සිදුකරන බැවින්, ඔහු පිළිබඳ දැඩී තිරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමී. :P

    :rofl::rofl::rofl::rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම 3rd Person Shooting ගේම්ස් ගහන්න වැඩිය කැමති නෑ මචෝ
    ඒත් අපේ උන්ගෙ ෆන් එක නිසා තමා එන්නේ

    :oo::oo::oo:
    Terune na kiyahanko :P:P:P
    Mamanam atal ganna puluwan ona online game 1k gahano :yes::yes::yes: