ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    pala hotto
    mata me wada wagayak :oo:
    e moko heta wara :D

    හෙට කැන්ඩි යනවා බං එකෙක්ගේ ගෙදර එන්න කියලා. කෝකටත් පෙන් එකක ගේම අරන් යන්න ඕනේ :rofl::rofl:
    වෙලාවක් සෙට් වුනොත් ඌගේ එකෙන් එන්න පුළුවන්. අනිද්දා නම් අනිවා එනවා. Set වෙමු එහෙනම්. අපි කැපුනා. Gud Night.SD.BS
    :cool::cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හෙට කැන්ඩි යනවා බං එකෙක්ගේ ගෙදර එන්න කියලා. කෝකටත් පෙන් එකක ගේම අරන් යන්න ඕනේ :rofl::rofl:
    වෙලාවක් සෙට් වුනොත් ඌගේ එකෙන් එන්න පුළුවන්. අනිද්දා නම් අනිවා එනවා. Set වෙමු එහෙනම්. අපි කැපුනා. Gud Night.SD.BS
    :cool::cool:
    :rofl:
    ela GN bye
     

    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    බකුනා;14641103 said:


    මෙහෙමයි.. ඔයා ගේමට ආවම F8 ඔබුවම කොටුවක් ඒවි ඒකෙ


    Code:
    register elakiriusername password
    රෙජිස්ටර් ලියල ස්පේස් එකක් තියල එලකිරියුසර්නෙම් එක ලියල ස්පේස් එකක් තියල පාස්වර්ඩ් එක ලියන්න.. ඊට පස්සෙ එන්ටර් කරන්න:rolleyes:

    දැන් ගේමට එන හැම වතාවකම ලොග් වෙන්න ඕන.. ඒකට f8 ඔබල

    Code:
    login elakiriusername password
    ලොගින් ටයිප් කරල හිස්තැනක් තියල ඔයාගෙ යූසර්නේම් එක ටයිප් කරල හිස්තැනක් තියල පාස්වර්ඩ් එක ගහල එන්ටර් කරන්න.. ඊට පස්සෙ හරි

    ඔය කොටුව නැති කරන්න f8 ආයෙ ඔබන්න

    දැත්වත් තේරැනැයි:dull::dull::dull:

    Geme ekata giyama password ekak ahala box ekak enne naha ne anith servers wala wage :baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    11.gif