GT මැති තුමාගෙ අවදානය යොමු වෙවා..!
මා දැනට සති කිහිපයක සිට මෙම ක්‍රිඩාව ක්‍රිඩා කරන ක්‍රිඩකයකු වන අතර දැනට දින කිහිපයකට පෙර සිට වොයිස් චැට් පහසුකම් ස්ක්‍රිය කිරිමෙන් පසුව ක්‍රිඩා කිරිමෙදි ගැටලු රැසකට මුහුන දිමට සිදු විය..චැට් පහසුකම් සක්‍රිය කිරිමට පෙර කිසිදු ගැටලුවකින් තොරව ක්‍රිඩා කිරිමෙ හැකියවක් තිබින..මා හට හැන්හෙන්නෙ වොයිස් චැට් පහසුකම් සක්‍රිය කිරිමෙන් පසු මෙම ගැටලු අති වු බවයි.. මෙය මා පමනක් මුහුන දුන් ගැටලුවක් නොවන බවත් බොහො දෙනෙක්ට මෙම ගැටලුවට මුහුන දි ඇති බව දැනගන්නට ලැබින.. මෙ සන්දහා ඉක්මන් විසන්දුමක් ලබා දෙන ලෙස වගකිය යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමි..

අහු උනොත් බිත්තර කුඩු වෙන්න තියන්නෙ