adsense හොරු දැන් ලංකාවේ..............

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    adsense හොරු දැන් ලංකාවේ..............

    අයියේ අක්කේ නංගියේ මල්ලියේ........
    මම මේ ගැන කතාකරන්න හිතුවේ මේ දවස් වල නොමිලේ adsense a/c හදල දෙනව දැක්ක නිසා...

    නොමිලේ adsense දෙනවා කියන්නේ මොකක් හරි ජිල්මාට් වැඩක්
    කරන කට්ටිය දන්නවා නේ adsense ගන්න තියෙන අමාරුව වගේම adsense කරගෙන යන්න තියන අමාරුව..මහන්සි උනොත් සල්ලි තමයි.....
    මුලින්ම කියන්න ඕනේ මස 2ක් 3ක් යනකම් googleලා අපිව check කරනවා....අපේ වැඩ ගැන ..හොර කරනවද/scam වගේ ඒවා..ඊට පස්සේ තමයි අපිට වැඩිපුර ගෙවන ඇඩ්ස් දෙන්නේ....
    10$ යනකම් pin එවන්නේ නෑ..100$ එකතු උනාම තමයි payment එක එවන්නේ..මොකද 10$ 15$ හොර කරලා අරන් මාරු වෙයි කියලා..payment එක එවන්න කලින් අපේ a/c එක ගැන ෆුල් සර්ච් පාරක් දානවා.පහුගිය දවස් වල අපි දැක්ක පත්තරවල /ඉන්ටර්නෙට් එකේ adsense රුපියල් 2000/3000 විකුණුව (මුල සිට පාඩම් මාලාව) අපි උන්ගෙන් අහපුවම කියනවා මාසෙට $ 5000ක් හොයන්න පුළුවන් කියල..
    උගන්වන එකාගෙ අදායම කොහොම තියේවිද?

    proof පෙන්න කිවුවම තමයි උන්ට ඇඩේන්නේ...

    කා
    ගේ හරි adsense A/c එකක් හොයාගෙන edit කරලා screen shot එකක්
    අපට පෙන්වනවා........

    බොහොම කණගාටුයි කියන්න ලගදීම අපේ රටට adsense තහනම් වෙයි මේ මෝඩයෝ කරන වැඩ නිසා

    ඔන්න ඕක තමයි කතන්දරේ..........

    අයියේ අක්කේ නංගියේ මල්ලියේ adsense කාටවත් කියල හදාගන්න උවමනා නෑ...හොද වෙබ්සයිට් කැල්ලක් හදාගන්න copy paste කරට කමක් නැ ඔරිජිනල් link දාන්න...apply
    කරන්න සති 2වගෙ යනකොට වැඩේ ගොඩ....


    මෙන්න මගේ adsense proof 15/03/2013
    Capture.png

    f27aa40e-cfcb-41d4-bb20-1f5fd20f075f_zpsb8e5df9f.jpg

     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    matanam Adsense naha... eth oya kiyala thiyena kathawa 110% k aththa... me thakkadi nisa apatath kawada hari Adsense nathi wenawa.... oya wage wana saththu nisa thamai Forex walatath kela une....
     

    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    Godak aya hithanne adsense account ekak gaththa kiyanne maase anthimata nikamma check ekak enawa kiyala. Adsense walin salli hoyana eke 0.001% wage wadak thamai Adsense account ekak hada ganna eka.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    adsense පිලිබඳ සිංහලෙන් තියෙන සයිට් ඕන ය මට pm කරන්න.මගේ වැඩ වලට ගොඩක් උදව් උනා ඒවගේ තියෙන විස්තර..

    pm parak danna..rep add..:)
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව්...සල්ලි ගෙවල ගන්න එපා මොනම වෙලාවකවත්.....ඔය බ්ලොග් එකක් හදාගෙන එක Update කරලා සති දෙකකින් වගේ ඉලුවහම ලැබෙනවා adsense...හැබැයි හොයන්න බැහැ

    තමන්ගේ අතින් ලියලා, හොඳ බ්ලොග් එකක් හදල දිගටම update කරන්න. හොයන්න පුළුවන්...
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    matanam Adsense naha... eth oya kiyala thiyena kathawa 110% k aththa... me thakkadi nisa apatath kawada hari Adsense nathi wenawa.... oya wage wana saththu nisa thamai Forex walatath kela une....

    ඇයි මචන් ෆොරෙක්ස් වලට මොනවද වෙලා තියෙන්නෙ?