My Life Exposed! yeh! True Story :(

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    :frown:මාත් උබවගේ මට දැන් 25. තම හරියට ජොබ් එකක් නැ. මන් ෆ්රීලන්සින්ග් කරන්නේ. ඉස්සරනම් මසෙකට 35 ක් 40 ක් හෙව්වා. එත් දැන් ඒකත් බැහැල 10 ට. එපාවෙනවා මාත් ජොබ් කට්ටක් හොයනවා එත් හරියට එකක් සෙට් වෙන්නෙත් නෑ. මොනවා කරන්නද කියල හිත ගන්නත් බැ . එත් ගේම අත අරින්නේ නැ.:yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    GT yata dakune ewun pennanna baha,dan office walath oya seen eka yanawa.godak wada karana than wala dakune ewunta me dawas wala minissu eka eka ewa kiyanawa.issarahata dakune ewunta innama bari thathwayak ei,current bilath wadi wenawane.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    machan you got very good insight!
    සමහරුන්ට තමන් අමාරුවේ වැටුනම එකෙන් ගොඩ එන්න තියා තමන් ඉන්නේ වලේ කියල දන්නෙත් නැහැ. මම හිතන්නේ නැහැ උඹට හෝටලේ වැඩ කරලා ගොඩ එන්න පුළුවන් කියල, උඹ කොහේ හිටියත් හිතන්න ඕන ඔහොම තමයි. ජයවේවා, අනිවා ආයේ මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපන්. බුදු සරණයි.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් මූ AL කර කියමුකෝ... 2015 දී කරා...campus giya කියමුකෝ අවුට් වෙද්දී 2019... හරි හමන් ජොබක් සෙට් වෙද්දී 2020. :(

    මුට එතකොට 30 පැනල නේ...

    mekai uta thoraganna path dekak thiyenawa... uta anith ewun ekka kiyanna thaththwe onanan campus giyata kamak naa... hodata salli ona nan oka boru wadak....


    :yes::yes::yes::yes:
     
    Nov 23, 2009
    15
    0
    0
    උබට වරදින්නේ නැ මචන්... සැලෙන්ඩ එපා බන්. a/l කරනවට වඩා අපහු course 1k කරල ගොඩ යන 1 හොදයි කියල තමා මටනන් හිතෙන්නෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
    එහෙම කතා කරන්නෙපා ලොක්කා.. ඕක දකුණට විතරක් සීමාවෙච්ච දෙයක් නෙමෙයි.. හැම පලාතකම මෝඩ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා..
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    එහෙම කතා කරන්නෙපා ලොක්කා.. ඕක දකුණට විතරක් සීමාවෙච්ච දෙයක් නෙමෙයි.. හැම පලාතකම මෝඩ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා..

    දැන් බලන කොට ආගම් අතර විතරක් නෙවෙයි පළාත් අතරත් බේදීම් තියෙනවා වගේ.
    ඒක ඒ තරම් හොද පෙර නිමිත්තක් නෙවෙයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    I'm really sorry , just i wanna give you +rep , unfortunately it turn on to - rep

    Really sorry, will add +rep once it allow me to do so

    You are right bcz we have to do things in our life with setting goals..
    :cool:
    එහෙම කතා කරන්නෙපා ලොක්කා.. ඕක දකුණට විතරක් සීමාවෙච්ච දෙයක් නෙමෙයි.. හැම පලාතකම මෝඩ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා..

    ජිටි බයයි දකුනෙ උන්ට:rofl::P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පැටියා;14639123 said:
    A/L කරපං. කිසි අවුලක් නෑ කැම්පස් සිලෙක්ට් වුනොත් අනිවා යන්න පුලුවන්. වයස ප්‍රශ්නයක් නෑ.

    ඒත් උඹ දැන් හෝටල් ක්ෂේත්‍රෙය් ඉන්න නිසා ඔතනින්ම පටන් ගන්නත් පුලුවන්.
    ඒ සම්බන්ධ කෝස් එකක් කරලා ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්නෙ.
    :yes::yes::yes::yes::yes::yes:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එහෙම කතා කරන්නෙපා ලොක්කා.. ඕක දකුණට විතරක් සීමාවෙච්ච දෙයක් නෙමෙයි.. හැම පලාතකම මෝඩ අදහස් තියෙන මිනිස්සු ඉන්නවා..

    සිරාවට මචන් මමත් හිතුවේ නෑ GT ට ඔච්චර පටු අදහස් තියේවි කියලා ..:no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හැම මිනිහෙක්ටම අනුන්ට කරන්න බැරි තමන්ට කරන්න පුලුවන් දෙයක් තියෙනවා. ඒක හොයාගෙන, අනුන්ට කරන්න බැරි තමන්ට කරන්න පුලුවන් දේ කරපන්. ඒකයි මගෙනම් එකම රහස
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    සිරාවට මචන් මමත් හිතුවේ නෑ GT ට ඔච්චර පටු අදහස් තියේවි කියලා ..:no::no:

    uh kiyana kathawa aththa. ape samahara nayoth innawa dakune. happo okun tharam kapati jathiyak loweth na. dakune un puduma kapati ea wagema darunui anika mara mol amaruwak thiyene (ganu pirimi degollantama). dan kiyanna epa hama ekama ehema na anith palath walath ohoma un innawa kiyala. anith palath walata sapekshawa dakune ohoma un wadi. ekai kiyanne.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
    demaw piyo nadayo okkoma minihek maninne A/L result walin. Doctor kenek unoth Rahath una wage. Gamee wate unta show off eka danna, anik minissunge lamain gana ada kuda hoyanna thama danne.
    Ekai muge moletath me A/L nathuwa hari hiss bawak danenawa kiyanne :rofl: mu adu gane biology walata asa ekeknam kamak na.
    ehema reddakuth na nikan wate inna minissunge pili ganeema labaganna muth sahabagi wenna yanne.
    Mu biology thora ganna aththe ekata asawata nemei gamee un Doctor lata garu karana nisa mutath samaje pili ganeemak ganna. mu me dangalanne samajee pili ganeema ganna.

    Apith A/L nemei ita godak ihalata igena gaththa namuth mata dan ai passata gihin igena ganna denawa nam A/L karanna kale nasthi karanne na.
    Mu me mechchara jeewith passta gihillath kamathi nathi subject ekakin A/L kalla campus yanna try karanne lol

    :(