My Life Exposed! yeh! True Story :(

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Galle hari dakune hari muth kollekne ban...nodakin mata okoma hari lankawe oya gon part tama pennama beri...Mchn a/l kiyanne life eka newe mae gon hutte lankawata pissu igenagananwata wada ehayin mehe life ekak ne...eth mehe inna okoma sallikaryo ekek wath pothak wath allapau un newe...gopn bahuthareta eka terenne ne.....ithin rat race eka wage 1 wasare idan duwanwa duwanawa...uba mchn o/l pass wuna eke slim wage marketing qualification ekak ganna...money have nan cim wage karanna...ita passe merchandising,sales,marketing jobs ganna...hena lesiy jobs ganna...salli tikak hambunama,puluwannan foreign degree ekak karanna....easy ekak...after that rata yanna mchn...onna ath kakul deka kedila ohoma down wunanan kamak ne..uba o/l uth pass wela ohoma kediri ganawada ban...ayyo..start from today...life is change... rata gihilla settle wenna target karapan...
 
Last edited:

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,809
    113
    JAPAN
    machan mama O/L maths fail
    eath A/L kala gedarin kon karalai mawa tibbey
    A/L luth fail
    ilagata lankawey prasidda tv channel ekaka 3d animator kenek vidiyata joba kala

    den mama japaney NHK ekey weda karanney
    jivitey dinanna vibaga oney nehey ban ubata puluwannam oya hotel ekey padiyen mokak hari hoda coure ekak karapan niwadu dawas wala hari 23 kiyanney wayasak da ban
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔය එළකිරි කොල්ලෙක්ගෙ ජීවිත කතාවක් කියවලා ඇහැට කඳුළක් ආපු තුන්වන අවස්ථාව.. මීට කලින් දෙන්නෙක්ගෙ කතා කියවලා ඇඬුනා.. ඒත් ඒ දෙන්නම ආදර සම්බන්ධ නිසා දුක් විඳපු අය.. හැබැයි උඹගෙ එහෙම දෙයක් නෙමෙයි.. ජීවිතේ මුල ඉඳන්ම අනාගෙන..



    බොරලුගෙයි කූල් ගෙයි ආදර කතා වලට නම් මටත් ඇඩුනා :(:sorry::sorry::rolleyes:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් මෙතන කොමෙන්ට් කරලා තියන අය ගොඩක් දේවල් කියල තියනවා කරන්න කියල.එත් ඒවා ඇත්තටම කරන්න ගියොත් ගොඩක් වෙලාවට කරන්න අමාරුයි.මොකද දැන් උඹ හොටෙල් එකෙන් ගෙවන මුදලින් ජිවත් වෙන්නයි කෝස් කරන්නයි සල්ලි මදි.ආයේ A/L කරන්න යන එක නම් මට හිතෙන්නේ උඹ කරන්න යන ලොකුම මෝඩ වැඩේ කියල. ජිවිතේ ගොඩ යන්න කැම්පස් යන්නම ඕනේ නැහැ.උඹ ස්ථිර අරමුණක් ගොඩ නාග ගන්න ඕනේ.හොටෙල් එකේ වැඩ කරන ගමන් තව ඉතිරි වෙන හැම මොහොතේම කොහෙන් හරි මොන හරි තව ජොබ් කට්ටක් කරගෙන සල්ලි ටිකක් ඉතුරු කරන්න ගන්න.ඒවගේම උඹට internet එන්න සල්ලි තියනවා නම් නෙට් පාවිච්චි කරලා English හදා ගන්න බැරිකමකුත් නැහැනේ.සියලුම අර්තල් වැඩ අදින් නවත්වන්න.හැම සතයක්ම ඉතුරු කරලා අව්රුද්දකට පස්සේ බරවාහන පදවන්න ඉගෙන ගන්න කෝස් එකක් කරන්න.ඕන නම් තැනකුත් කියන්නම්.ඊට පස්සේ මැදපෙරදිග යන්න ට්‍රයි කරන්න..මේක එක අදහසක් විතරයි..මම උදාහරණයක් කියන්නම් උඹට හිතට දැනෙන්න.මම වැඩ කරන office එකේ තේ හදන්න කෙල්ලෙක් ආව.ඒ කෙල්ල අවරුදු 3ක් කාලයක් තේ හැදුව අපේ office එකේ.කොහොම හරි මේ කෙල්ලට office එකේ තේ හදන ගමන් English ඉගෙන ගත්තා. අපේ කම්පැනි එකේ එයා තමයි දැන් ෆෝන් කෝල්ස් වලට answer කරන්නේ.අපිටත් වඩ හොඳට දැන් English පුළුවන් තේ හදපු කෙල්ල දැන් Computer Operator.එ ගැහැණු ළමය දැනගෙන හිටියේ තේ හදන්න විතරයි .උත්සාහය තමයි හැමදේම කරන්නේ.ඒ කෙල්ලගේ සම්පුර්න ජිවිත කතාව කියන්න වෙලාවක් නැහැ.කෙටියෙන් කිව්වේ උඹට හැදෙන්න. උත්සහ කරන්න.උත්සාහය වැරදුනොත් ආයේ කරන්න..වරදින්න වරදින්න ආයේ කරන්න.කවද හරි සාර්ථක වේවි.ඔබට ජය...
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,574
    651
    113
    sri lanka
    machan A/L karannama one ne kenekta diyunu wenna. uba wena mokak hari gelapena diyak karapan ban. Ubata 22i ne tama. wayasa thiyenawa ne. pahu giya dewal gena duk wennath epa. Athithaya gena hithala duk wena eka gena therumak ne. Anagathaya gena hithala weda karapan. Thawath parakku wenna epa. Karana diyak kalapana karala karapan. Jaya wewa.
     
    Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.

    මට හිනා + තරහා ගියා :angry:,මම දකුණේ කෙනෙක් නෙමෙයි නමුත් දකුණේ මිනිස්සු ගැන ඔබතුමා දන්නෙ නැ,ජාතියට ලොකුම සේවාවල් කරපු මිනිස්සු බිහි උනේ දකුණෙන් මිසක් වෙන පැත්තකින් නෙමෙයි හරි,ඔනේ නම් තර්ක කරමු.
     
    • Like
    Reactions: kajja

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    giya nuwanai.giya kaalayai dekama athun lawa wath addawanna nam baha thamai yaluwe.
    pahuwela hari oyage modakam therum gaththu eka loku deyak.
    habai othanin ehata jivithe iwarai kiyala nawathunoth eka oyage marichcha demapiyanta wunath oya karana awanambuwak.dairiya aran issarahata yanna.atha paya nathi minissu me loke kochchara dewal karanawada.
    methana yaluwo godak hoda advice dila thiyanawa.oyata puluwan :) :yes: pasu bahinna epa.
    budusaranai
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට හිනා + තරහා ගියා :angry:,මම දකුණේ කෙනෙක් නෙමෙයි නමුත් දකුණේ මිනිස්සු ගැන ඔබතුමා දන්නෙ නැ,ජාතියට ලොකුම සේවාවල් කරපු මිනිස්සු බිහි උනේ දකුණෙන් මිසක් වෙන පැත්තකින් නෙමෙයි හරි,ඔනේ නම් තර්ක කරමු.

    මහින්ද මමා වගේ කශ්ටිය ගැන වෙන්ටැ ඔය කියන්නෙ? :oo:
     
    • Like
    Reactions: John F. Kennedy
    පැටියා;14643435 said:
    මහින්ද මමා වගේ කශ්ටිය ගැන වෙන්ටැ ඔය කියන්නෙ? :oo:

    මෙන්න මේ වගේ විගඬ හරක් (Video එක බලන්න) එපා කිය කිය කැ ගහනකොට තමා මහින්ද කොන්ද කෙලින් තියාගන යුද්ධෙ දිනුවේ,එ දකුණෙ පන්නරය කියල මම හිතනවා,මහින්දත් දකුණෙ,ෆොන්සෙකාත් දකුණෙ දු‍ටු ගැමුණු රජතුමාත්
    දකුණෙ,දකුණෙ මිනිස්සුන්ට අපහස කරන්න එපා,කරපු දෙවල් අමතක කරන්නත් එපා.



    පැටියා ඔබතුමා ඉගනගත්තු මනුස්සයෙක් නෙද අහලා නැද්ද මේ අය ගැන.

    අනගාරික ධර්මපාල
    දු‍ටු ගැමුණු රජ
    මහින්ද රාජපක්ෂ
    සරත් ෆොන්සේකා (දැන් සවුත්තු උනාට)
    කුමාරතුංග මුනිදාස
    අරිසෙන් අහුබුදු
    එදිරිවිර සරත්චන්ද්‍ර
    මිගෙට්‍ටුවත්තෙ ගුනානන්ද මාහිමි
    සිරිල් පොන්නම්පෙරුම
    සෙනරත් පරණවිතාන
    මාර්ටින් වික්‍රමසිංහ
    කිරින්දේ ශ්‍රි ධම්මානන්ද මාහිමි

    මේ අය ඔක්කොම බිහි උනේ දකු
    ණෙන් හරිද,ඔය කිහිප දෙනෙක් විතරයි,ඔන ලොකු ටවුන් එහෙකට ගිහින් බලන්න සිංහල කඩයක් තියනවාද කියලා,තියනවා නම් එ කඩේන් ගිහින් අහන්න අයිතිකාරයාගේ ගම කොහෙද කියලා කියයි දකුණෙ කියලා,ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාර කරන ඔක්කොම අය දකුණෙ මිනිස්සු,අද ඔය ලොකු ටවුන් වල සිංහල කඩයක් තියනවා නම් තියෙන්නෙ දකුණෙ මිනිහෙකුට විතරයි,අනික් එවා ගොඩක් කරන්නෙ මුස්ලිම් මිනිස්සු,මන්චි,මැලිබන්,ලකි කොහෙද කියලා හොයලා බලන්න ඔක්කොම මාතර ගාල්ලෙ මිනිස්සු,නිකන් හිතට එන එක අතින් ලියන්න එපා.මම දකුණෙ නෙමෙයි මම නුවර කෙනෙක්.
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    world-great-people-261.jpg
     

    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv


    වෙන්න පුලුවන්..හැබැයි දැන් උඹ පොඩ්ඩක් හෙමින් සැරේ ජීවිතේ ගැන ප්ලෑනක් ගහගනින්..දැන්ම කෙල්ලො ළං කරගන්න එපා.. පඩි ගැන වැඩිය හිතන්නෙ නැතුව හොද තැනක එක්ස්පීරියන්ස් ගනින්... එක්ස්පීරියන්ස් තියෙනවනන් මොන ඒලෙවල් සෙටිපිකට්ද බන්... වයස තියෙන නිසා උඹට පුලුවන්...ග්‍රැෆික්ස් සයිඩ් එකේ අවුරුදු 2,3 ක එක්ස්පීරියන්ස් තියෙනවනන් 30,40 ක් හොයන්න පුලුවන් අවම..හැබැයි අර අවුරැදු 2,3 නිකන් ඉදල බැහැ..ඒ ෆීල්ඩ් එක කාලම දාන්න ඕනි... දැන් ඉස්සර වගේ අමාරු නැහැ බන්..


    hariyata hari ayye oka kiyana ekata 100% agree mamath..:yes::yes:

    matath hina giya. eth man hithuwe thama gt dekala na kiyala haha lol
    dakune gobilo. oya maha undath karanne ratata honda hati.



    thread ownerta kiyanna thiyenne... couse ekak karanna kiyala. ban mage keemata photoshop tikak witharak danan unna man andurana kollek mage keemata lynda.com site eke tpb torrents download karala illustrator iganagaththa. oo machan dan online site ekaka wada karanawa kiyala mata pin denawa.

    oo mata kiyanwa maseta 70k withara hoyanawa kiyala site ekata pitin sudonwa allagena unge wada karala. langadi project ekak hambela thibba low quality graphics vector karala andala denna. hena godak files mata pennuwa skype eken.

    dan oo eeka karanwa. lap ekak ganna balaporoththuwak thiyenwa kiyalath anthimata katha karapu welawe kiwwa. dan buwa web designing ehemath igana gannawa unandui. man oota maseta 5 withara dennam qwa karadara kalayak awoth mokada uge ammai thaththai dennama hitiyath uge gedara awul nosahenna.

    aththa kathawa..mamath web graphics karanawa .oya mona courses ekak wath karanne nee..online tuts walin igena ganne..

    මට html, css , php පුලුවන්..photoshop banners හදන්න පුලුවන්..

    ගොඩක්ම ආස web UI Design වලට. ඒව පුලුවන් ලෙසටම..

    මේ දවස්වල php bultin string fucntions ‍ආපහු ඉගෙන ගන්නවා.. අවුරුදු කීපයක් self study
    කරපුව අමතක වෙලා යනවට ලෝබයි..:D


    Ehenan Mona magulakatada Aye A/L karanne ban...?

    uba thawama inne weradi mathayaka ban.oya A/L seen eka atha eraladaapan.:yes:

    web design/development karala Freelancing karanna patan ganin machan..(ubata A/L karanna giyath thawa 2yrs yanawane..1 yr study karala A/L karanna yanna nam epaa eka boru wedak

    mamath thawama igena gannawa self studies thamai karanne..Graphics Designing,web,3D Animation oya okkoma karanawa.hoda tutorials thiyenawa ban online.class yanna one nee..one unoth kiyapan links dennan.

    Ubata goda yanna puluwan machan..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    hotel eke weda karana gaman salli ithuru karala lapak & dongle ganin..(uba den net log wena eken unath kamak ne)
    freelance graphic design karapan, fiverr/odesk wage.
    ara mole hoda nethi scurvyath karanawa nam ubata beri ne goda enna