While Construction of Mattala on 2012/4/25

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේ මම site visit එකක් ගිය වෙලාවක ගත්තු photos වගයක්.2012/04/25

    DSC00778.jpg


    DSC00779.jpg


    DSC00780.jpg


    DSC00783.jpg


    DSC00784.jpg


    DSC00787.jpg





    මේ තියෙන්නේ Runway එක..මේක 3.5Km දිගයි.

    DSC00788.jpg


    DSC00790.jpg


    DSC00791.jpg


    DSC00794.jpg


    DSC00797.jpg


    DSC00798.jpg


    DSC00799.jpg





    ඈතින් පේන්නේ ලුණුගම්වෙහෙර,අර පේන කන්ද Runway එකේ CenterLine එකේ ඉදන් මීටර් 250 ක් දකුණෙන් තියෙන්නේ.


    DSC00793.jpg


    DSC00795.jpg





    මේ තියෙන්නේ Airport එකට එන්න තියන පාර,කොහොමද?

    DSC00805.jpg


    DSC00806.jpg






    මේ තියෙන්නේ terminal එක,මිනිස්සු 100000ක් මේකට දාන්න පුලුවන් දවසකට,කටුනායක 600000ක් පුලුවන්ලු.

    DSC00800.jpg


    DSC00801.jpg


    DSC00802.jpg






    මේකේ ගොඩක් වැඩ කරන කට්ටිය ඇවිත් හිටියේ චීනෙන්.
    ආ තව එකක්....මේකට කුරුල්ලෝ එනවා කියලා කෑගහනවනම් ඒක අමූලික බොරුවක්,එහෙම කුරුල්ලෝ එන තැනක Airport හදන්න තරම් අපේ මිනිස්සු මෝඩද?

    Runway එක වටේටම වැටවල් 2ක් ගහලා තියෙන්නේ..




    පොඩි බඩගින්නට සුපර්..

    DSC00816.jpg


    DSC00812.jpg


    DSC00814.jpg




    හුග කාලෙකින් ආවේ හොද Thread එකක් දාන්න..එහෙනම් අපි කැපුනා.
    :D:D:yes::yes::yes:
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    thnks

    welcm


    kalayak nemai machan...gihin balapan mattala

    එළැඹෙන 18 වැනි දා විවෘත වීමට නියමිත මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ඊයේ (14) රාත‍්‍රි පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී අකරතැබ්බකට මුහුණදී ඇතැයි වාර්තාවේ.

    පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන්යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේවුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත. (මත්තල පිහිටා ඇත්තේ කුරුළු බුමියකට අසන්නවය)
    නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවිමේදී හා නැග්ගවිමේදී මෙවැනි අනතුරු වලට ඉලක්කවිමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'ගුවන් සමාගමේ ප්‍රධානියකු අපවෙත පැවසිය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ රාත‍්‍රියේ 8.15 ට පිටත් වූ 187 දරන ඒ-330 එයාර් බස් යානය සාර්ථකව පියාසර කර විනාඩි 25ක කාලයක දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රාත‍්‍රී 8.41 ට ළඟා විය.

    මේ අතර මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වන අලියකුගේ පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඒ හේතුවෙන් ගුවන් තොටුපල වටා 'අලි' වැටක් ඉඳි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට වියහැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැත.


    LINK මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ? VOTE

    meka boruvak da? anyway mama nam mahinda paka hadapu kisima deyak agaya karanne or balanna yanne ne.:yes: