මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි.


    එළැඹෙන 18 වැනි දා විවෘත වීමට නියමිත මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ඊයේ (14) රාත‍්‍රි පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී අකරතැබ්බකට මුහුණදී ඇතැයි වාර්තාවේ.

    පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන්යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේවුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත. (මත්තල පිහිටා ඇත්තේ කුරුළු බුමියකට අසන්නවය)
    නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවිමේදී හා නැග්ගවිමේදී මෙවැනි අනතුරු වලට ඉලක්කවිමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'ගුවන් සමාගමේ ප්‍රධානියකු අපවෙත පැවසිය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ රාත‍්‍රියේ 8.15 ට පිටත් වූ 187 දරන ඒ-330 එයාර් බස් යානය සාර්ථකව පියාසර කර විනාඩි 25ක කාලයක දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රාත‍්‍රී 8.41 ට ළඟා විය.

    මේ අතර මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වන අලියකුගේ පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඒ හේතුවෙන් ගුවන් තොටුපල වටා 'අලි' වැටක් ඉඳි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට වියහැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැත.


    LINK මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ? VOTE
     
    Last edited:
    • Like
    Reactions: kodimusic
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සු පුසා;14640651 said:
    ගං කබරයෝ දන්න feasibility survey:P:P:P:P:P:P

    දැං මක්කෙයි කොරන්නේ?
    කුරුල්ලො ඉගිලෙනවට දැලකුයි, අලි එනවට වැටකුයි ගහමු :rofl:

    වරාය වගේම තමා. සරුංගල් ඔන්ලි :rofl:
     
    පැටියා;14640687 said:
    දැං මක්කෙයි කොරන්නේ?
    කුරුල්ලො ඉගිලෙනවට දැලකුයි, අලි එනවට වැටකුයි ගහමු :rofl:

    වරාය වගේම තමා. සරුංගල් ඔන්ලි :rofl:
    ආයෙමත් කියන්න තියෙන්නේ උඹ කෝට් කරලා දාපු එකම තමයි, ගං කබරයෝ මොනවද බන් දන්නේ ශක්‍යතා අධ්‍යයන ගැන :P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සු පුසා;14640708 said:
    ආයෙමත් කියන්න තියෙන්නේ උඹ කෝට් කරලා දාපු එකම තමයි, ගං කබරයෝ මොනවද බන් දන්නේ ශක්‍යතා අධ්‍යයන ගැන :P:P

    :(:(:(
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ Safety Record එකටත් කෙල කරවන වැඩක් මේක...නොදකින්.. :no::no::no::no::no::no::no::no::no: :(:(:(:(:(:(
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මේකයි බං මං දැන් මේක කිව්වා කියලා තොපි අපේ අම්මට පිං දෙන්නවත් . මගේ ඇට ව්අල සය්ස් එක බලන්ඩවත් ඩ්හගලන්ඩ එපා. ඔය එයාපොර්ට් එක ඉතින් ඇත්තටම ස්අත පහකට ව්ඇඩකට අඑති වැඩක් නෙවෙ. කන්න අදින්න ගෙයක් දොරක් නැති උන් දාහකට ගෙවල් දොරවල් හදලා දෙන්ඩ තිබ්බ සල්ලි. අර මාලු බාන වරාය වගේම ගොන් වැඩක්.

    ඔය ගිය සල්ලි වලින් බන්ඩාරනයක එක ලොකු කලානම් වටිනාකම කියලා නිම කරන්න බෑ.



    දැන් අපි කතාවට හැරෙමු හැබ්යි බං ඔය කුරුල්ලො ප්ලේන් වල හැප්පෙන එක අමුතු දෙය්ක් නෙවෙ. කුරුල්ලො එක එක කාලෙට සංක්‍රම්නය ව්එන කාල තියනව ඒ කාලවලට ගොඩක් වෙලාවට ඔය ව්අගෙ දේවල් වෙනවා. ඒවා ෆයිලට් ලා දන්නව අනික ඒවා බලාගන්න වෙනම උපකරන ප්ලේන් ව්අල තියනවා රෙඩාර් වගෙ

    මං ඉතින් මෙහෙම කිව්වෙ . මමනම් කැමති නෑ පොයින්ට් එකක් නැතුව බනින්න ඕන කමටම බනිනවට. දැන් ඔය එයා පොර්ට් එකේ කාට හරි පපුවෙ අමාරුවක් හැදිලා මලත් උබලා ආන්ඩුවට බනී.

    ඒකෙන් වෙන්නෙ උබලා විරුද්ද වෙන දේ විහිලුවක් වෙන එක. අන්තිමට දෙයක් හිතලා බලන එකෙක් හිතන්නෙ උබලා මැට්ටෝ වගේ මේ හෙන වැදගත් ප්‍රොජෙක්ට් එකකට බනිනවා කියලා


    ඕක සත පහකට වැඩකට නැති ව්ඇඩක් කියලා ඔප්පු කරන්න . ඔය අහිංසක කුරුල්ලෝ අල්ලගන්න ඕන නෑ බං ඕන තරම් දේවල් තියනවා
     

    Similar threads