මේ මම site visit එකක් ගිය වෙලාවක ගත්තු photos වගයක්.2012/04/25
මේ තියෙන්නේ Runway එක..මේක 3.5Km දිගයි.
ඈතින් පේන්නේ ලුණුගම්වෙහෙර,අර පේන කන්ද Runway එකේ CenterLine එකේ ඉදන් මීටර් 250 ක් දකුණෙන් තියෙන්නේ.
මේ තියෙන්නේ Airport එකට එන්න තියන පාර,කොහොමද?
මේ තියෙන්නේ terminal එක,මිනිස්සු 100000ක් මේකට දාන්න පුලුවන් දවසකට,කටුනායක 600000ක් පුලුවන්ලු.
මේකේ ගොඩක් වැඩ කරන කට්ටිය ඇවිත් හිටියේ චීනෙන්.
ආ තව එකක්....මේකට කුරුල්ලෝ එනවා කියලා කෑගහනවනම් ඒක අමූලික බොරුවක්,එහෙම කුරුල්ලෝ එන තැනක Airport හදන්න තරම් අපේ මිනිස්සු මෝඩද?
Runway එක වටේටම වැටවල් 2ක් ගහලා තියෙන්නේ..
පොඩි බඩගින්නට සුපර්..
හුග කාලෙකින් ආවේ හොද Thread එකක් දාන්න..එහෙනම් අපි කැපුනා.

gon rajage gon wada